1. Gouken

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    :D මමත් යනවා.. සුබ වෙසක්!
  2. Gouken

    Elakiri Wesak Wallpaper Competition 2011

    මමත් යනවා එහෙනම්. දැන් ප්‍රශ්නයක් නෑනෙ..:D සාමයෙන් සතුටින් පටන්ගත්ත වැඩේ කරන් යන්න සුබ වෙසක් මංගල්‍යයක් හැමෝටම
  3. Gouken

    Elakiri Wesak Wallpaper Competition 2011

    දැන් තරඟෙ පවත්වගෙන යන්න දෙමු නේද? :D නැත්නම් උඹල මේකෙත් චැට් කොරනවා :P:lol:
  4. Gouken

    ධම් සිසිලෙන් සිත් නැහැවේවා........!!!

    බුදු සරණයි සහෝදරයා.. ඔබටත් සුබ වෙසඟක් වේවා!
  5. Gouken

    Elakiri Wesak Wallpaper Competition 2011

    GN Roviya ;)
  6. Gouken

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    දැන් මෙහෙමනේ බං..හැම දේටම අරමුණක් තියෙනවා. මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සයත් ඒක දැම්මෙ අරමුණක් ඇතිව..මම නම් කියන්නෙ 2601ත් මේ විදියටම හොඳින් සමරමු. දැන් කියපන්කො උඹේ අරමුණ? එතකොට පුලුවන් උඹේ අරමුණට සරිලන විදියට උත්තරයක් දෙන්න..දැන් උඹට තියෙන්නෙ සිංහල භාෂා ප්‍රශ්නයක්ද? :P
  7. Gouken

    Elakiri Wesak Wallpaper Competition 2011

    උඹ එලුවට උම්ම දෙන්නද යන්නෙ? :eek:
  8. Gouken

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    ඔය කියල තියෙන්නෙ අදාල දේ..හැම වෙසක් පෝයම වැදගත්. :D උඹලටත් බොර දියේ මාලු බාගන්න තියෙනව නම් වෙන මුකුත් ඕනෙ නෑනේ :P
  9. Gouken

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    මං කිව්වෙ මචං..හැම වෙසක් පෝයක්ම වැදගත් කියලා..2600 විතරක් නෙමේ 2601 වෙනි එකත් ඒ විදියටම වැදගත්. දැන් හරිනේ :D ඔතන අදහස් කරල තියෙන්නෙ අපි 2700 වෙනි බුද්ධ ජයන්තිය දකියිද කියන එක ෂුවර් කරන්න බැරි හින්දා. උඹට දුර්ලභ කියන වචනේ නිකන් ඉවසාගන්න අමාරුයි වගේ නම් අපි කියමු ත්‍රෙඩ් එක දාපු පොරට ඒක වෙනස්...
  10. Gouken

    Elakiri Wesak Wallpaper Competition 2011

    එහෙමවත් කියමු ඉතින් :dull:
  11. Gouken

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    මෙහෙමනේ බං..හැම වෙසක් පෝයක්ම වැදගත්. ඒකට හේතුව දන්නවනේ දැන් උඹ හිතන්නෙ ඌ ඕක ඇහුවෙ තමන්ගේ දැනුම වර්ධනය කරගන්න කියලද? :lol: නෑනෙ බං.
  12. Gouken

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    ආපෝ පොරට කියල දෙන්න යන්නෙපා බං..පොර ඔය දැනගෙන බොරුවට අහන්නෙ :P
  13. Gouken

    Elakiri Wesak Wallpaper Competition 2011

    මට ඕක කිව්වෙ ඔයා විතරයි ඒත් ඔයාට ඒක කීදෙනෙක් නම් කිව්වද දැනට නේද? :D
  14. Gouken

    Elakiri Wesak Wallpaper Competition 2011

    මොකෝ එකපාරම ඉස්ලාම් ආගම දිහාට මාරුවුණේ? උත්තර නැති නිසාද? ඇත්තම කතා කරනව නම් ඔයා මේකෙ ආගම්වාදී පෝස්ට් දාන්න කලින් ‍බෞද්ධ සහ ක්‍රිස්තියානි කියන දෙගොල්ලන්ගෙ කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නෑ..ඔයා ප්‍රශ්නයක් ඇති කරවන්න උත්සහ කලාට.. ඔයගොල්ලන්ගෙ අය කියල අදහස් කලේ බෞද්ධයන්වද? දැන් ඒ අපහාස කරන අය බෞද්ධමද...
  15. Gouken

    Elakiri Wesak Wallpaper Competition 2011

    අනිවා මචං Shenoxxx, Rovin, Silver Bird මේගොල්ලො හොඳ ක්‍රිස්තියානි මෙම්බර්ස්ලා සහ මගේ හොඳම යාලුවෝ :yes: ඒත් කවදාවත් දැකල තියෙනවද ත්‍රෙඩ් වලට පැනල ත්‍රෙඩ් කඩාකප්පල් කරනවා.. Shenoxxx ක්‍රිස්තියානි කියල මං දැනගත්තෙත් ඊයෙ :D
  16. Gouken

    Elakiri Wesak Wallpaper Competition 2011

    බෞද්ධයන්ගේ අඩුපාඩු පෙන්වන්න එහෙනම් ඔයා සර්ව සම්පූර්ණවම බෞද්ධ දර්ශනය හදාරලා තියෙනවද? අන්තවාදීන් කියන පිරිස හැම ආගම්වලම ඉන්නවා..ඒක බොරුයි කියන්න බෑ ඒත් අන්තවාදයට උත්තර දෙන්න ඔයා වගේ බෞද්ධයන්ට අපහාස වෙන විදියට පෝස්ට් දාන එක නෙමෙයි වැඩේ අනික ඔතන සමහර ත්‍රෙඩ් මුස්ලිම් අයගේ..කියෙව්ව නම් දකින්න ඇතිනේ.
  17. Gouken

    Elakiri Wesak Wallpaper Competition 2011

    එකක් පෙන්වන්න නෙමෙයි..ඔයාගෙ එහෙම නොවන පෝස්ට් එකක් පෙන්වන්නයි අමාරු වැදගත් ත්‍රෙඩ් වල නොවැදගත් පෝස්ට් දාන ඔයාට සහන්ගෙ වචන හොඳ වැඩියි.. ඔයා ක්‍රිස්තියානුවෙක් නෙමේ..අනිත් ආගම් අතර තියෙන සුහදත්වයට ඊර්ෂ්‍යා කරන තවත් එක්කෙනෙක් විතරයි
  18. Gouken

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    අනිවාර්යයෙන්ම..:yes: අන්තවාදීන්ට ආගමක් නෑ.. ඒ නිසා කිසිම විදියකට ආගමකට ගරහන කෙනෙක්ව බෞද්ධයෙක් කියලා පිලිගන්නෙපා අපිටත් ක්‍රිස්තියානි කතෝලික යාළුවො ඉන්නවා.ඒ අයත් එක්ක අපි කොච්චර සතු‍ටෙන් ඉන්නවද..වෙන ආගමක කියල මතක් වෙන්නෙත් නෑ නමුත් එහෙම සතුටින් ඉන්නවට අකමැති කොට්ඨාශයකුත් ඉන්නවා..:dull:

    No contents