1. ela_eluwa120

    The List of DEAD GODS

    I think we have to take this issue to GT (I mean EK administration) now...:sorry: Its custormary in EK to direct the counter-arguments of an argument posted on a thread towards the original poster...but what if the original poster is an automatant who just copy-paste....:shocked: looks like this...
  2. ela_eluwa120

    The List of DEAD GODS

    By the way, questions concerning the main post of a thread should be directed towards thread starter ....am I wrong..:confused:
  3. ela_eluwa120

    The List of DEAD GODS

    Do you think I asked the right question from the wrong person...:nerd:
  4. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    හ්ම්ම්.......මමනං ඔය සම්බන්ධයෙන් කිසිම දෙයක් දන්නෙ නෑ...:nerd::nerd::(
  5. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    ඒකනං කියන්න දන්නෑ............සමහර විට evolutionary adaptation එකක්ද දන්නෑ:shocked::shocked:
  6. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    පොළවෙ මැදට ආවට පස්සෙ force එකක් නෑනෙ...නමුත් inertia නිසා ඒ වස්තුව පොලොවෙ මැදට එන්න just before තිබ්බ වේගයෙන් යන්න බලනවානෙ...එහෙම ගිහින් පොලෙව් මැදට ලක්ෂය පාස් කරනවා...එතකොට නැවත ඒ වස්තුව විරුද්ධ දිශාවට ග්‍රැවිටේෂනල් ෆෝස් එකක් එස්පීරියන්ස් කරනව :yes:
  7. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    උඔ මොකෝ හොරෙන් බලන්නෙ:frown::P:P:P
  8. ela_eluwa120

    මැරුන හැටි..... :P

    එළ එළ ජයවේවා!
  9. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    එහෙම ටනල් එකක් තියනවායි කියමු‍කො....එතකොට ඒ ටනල් එක ඇතුළට වැටෙන දෙයක් ග්‍රැවිටි එක නිසා කඩාගෙන ඇතුළට යනවනෙ...ඊට පස්සෙ ලොකේ මැද පහුකරගෙන ගියාම ග්‍රැවිටි එකෙන් ඒක ආපහු ලෝකෙ මැදට අදින නිසා ඒකෙ වේගෙ ටිකෙන් ටික අඩුවෙලා ලෝකේ අනිත් පැත්තෙ පොලොව මට්ටමට එනකොට ඒ වස්තුවේ වේගෙ බින්දුව වෙනවා..(for an...
  10. ela_eluwa120

    ~~Elakiri Thinkers Arena~~

    කමක් නෑ.......හෙමින් හෙමින් මුලු පොතම වුනත් පෝස්ට් කරමු...;)එතකොට පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්නත් පුලුවන්නෙ...

    No contents