1. Djwathila

    oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

    අපි නැති දවසක...... අපේ අඩුව ලෝකෙට දැනෙන්න පුලුවන් හැමෝම.... අපි ගැන කතාකරන දෙයක් කරන්න උත්සහ කරන්න.... එදාට අපි හැමදාම හැම හදවතකම අමරණීයයි.............
  2. Djwathila

    Help Ekak Oneeeeeeeee

    කොයි ඩොකාද බං කීවෙ උඹ තව අවු. 50 ක් ජීවත් වෙනව කියල...............:P:P:P
  3. Djwathila

    oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

    ඒක තේරුම් අරං ජීවිතය වෙනවනම්, හැමෝටම ඕක තේරෙනවනම්........... මේ ලෝකෙ ගොඩක් ලස්සනයි මචං
  4. Djwathila

    අහිංසක විහිලු- no kids, no women pls

    කොහෙද බං උඹ පහුගිය කාලෙ මකබෑවිලා හිටියෙත......................
  5. Djwathila

    ජීවිතයට-යමක්

    සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත
  6. Djwathila

    එලකිරි-සිංදුවක්

    හෑක්........................ :(:(:(
  7. Djwathila

    oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

    මෙන්න මේක බලල ඒ විදිහට ලියපං පොන්ට් එක නැත්තම් විජේසේකර කීබෝඩ් ඕන පොන්ට් එකක් දාපන් අවුලක් නෑ. මේක ටීවී එකේ ගියපු නාට්‍යයක තිර පිටපතක් http://download845.mediafire.com/6bk3xy8b6y3g/l1yiq8rhda2tb3u/Tele+d.doc
  8. Djwathila

    එලකිරි-සිංදුවක්

    එලකිරි කොල්ලා........................ තැන්ක්ස්................... ඕක්කොටම මහන්සි උන........................... අදම ලෙටර් එකක උඩ ඕක ලියල යවනව....................:P:P
  9. Djwathila

    ඇන්ජින්-500ක්

    :(:(:(:(:(
  10. Djwathila

    ඇන්ජින්-500ක්

    නෑ බං ඒක නෙමේ..........
  11. Djwathila

    එලකිරි-සිංදුවක්

    නෑ බං ඒක නෙමේ.............:(
  12. Djwathila

    ඇන්ජින්-500ක්

    මමත් නිකම් උඹලට බයිට් වෙනව ෂික්...............
  13. Djwathila

    ඇන්ජින්-500ක්

    ඔන්න ඇත්තම කීව මමනම් දන්නෙ නෑ චෙස්...............
  14. Djwathila

    ඇන්ජින්-500ක්

    [QUOTE=thanuja.kumarasinghe;8979283]adath wenada wagema loku keppayak keliya.thota nam apayak hadanna wenawa yako yanna. අඩේ බය කරන්න එපා................
  15. Djwathila

    එලකිරි-සිංදුවක්

    නෑ ඕයි කෑල්ලක් සෙට් උනා................. ඒකි බලනව බැලිල්ලක්.............:rolleyes::rolleyes:
  16. Djwathila

    ඇන්ජින්-500ක්

    බතලයා...............:lol::lol::lol:
  17. Djwathila

    ඇන්ජින්-500ක්

    ඒකනෙ බං කේස් එක කියන්නෙ..........
  18. Djwathila

    ඇන්ජින්-500ක්

    නෙදකින් හිනාවෙන කැත.... ලස්සනට හිනාවෙයන්කො...:lol::lol::lol:
  19. Djwathila

    18 + හොර වැඩ

    ඔය කෝඩ් එක දුන්න එකා දන්නෙත් නැද්ද............. අල්ලන් ගහපිය ඕකට.................
  20. Djwathila

    එලකිරි-සිංදුවක්

    නැතිදෝ...........

    No contents