වරදක් නෑ තීරණයේ. හැමෝම ගණන් කරන්නේ නෑනේ ඒලවල් වලදි. :yes:
ඕලෙවල් වලදි ගණන් කියන එක හැමෝටම අනිවාර්‍යය දෙයක් නමුත් සමහර උන් ඒලවල් වලදි චිත්‍ර, නැටුම්, සංගීතය, කෘෂිකර්මය, ඉතිහාසය, ආගම, භාෂාව,ඉහුම් පිහුම් වගේ කරන්නේ, උන්ට ගණිතය කියන දේ ඒ තරම් අදාළ නෑ. එකතු කරන්න , අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න...