සිරා ලව් කරන කෙල්ලෙක් හොයා ගනින් සමහර කෙල්ලෝ ඉන්නවා බන් දැක්කත් සැපයි .කතා කරන්න ගියාමත් මාර ආසයි අපේ ඔෆිස් එකේ කෙල්ලෙකුත් හිටියා ලේසියකට කතාකරන්නේ නෑ හැබැයි කතාකරන්න ගත්තාම මාර ඉන්ට්‍රස්ටින් දන්නේම නැතුව කතාව දික්වෙනවා අන්න ඒ වගේ කියුට් කෙල්ලෙක් හොයාගනින් ආයේ ලයිෆ් එක බොරින්ග් වෙන්නේ නෑ එතකොට...