1. amila_90210

    ~Mal Malathi~

    හුස්මක් අරන් පිට කරන්න බැරුව ඉන්නේ ..අපූරුයි :)
  2. amila_90210

    ~ගමන~

    බොහොම ස්තූතියි අදහස් වලට :D
  3. amila_90210

    පද පේලි .....

    සත්‍යයේ සද්ධර්මයේ පාළඟ පිදෙන සියපත ඔබයි
  4. amila_90210

    wash Ur hands 5 times pre day ;)

    මරු "D
  5. amila_90210

    ~ගමන~

    බොහෝම ස්තූතියි සහෝ
  6. amila_90210

    බුදු පියාණන්ගේ පරිත්‍යාගය

    බණ පදයක් නොවදාරා දෙශනා කළ ධර්මය ...?? මට හිතෙන විදිහට පහසුවෙන් සසරෙන් මිදෙන්න පුළුවන් කම තියෙද්දී ලොව දුක් විදින මිනිසුන් කෙරේ ඇති කරගත් මහා කරුණාවෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වීම ..(සටහනක් විදිහට ලිව්වෙ ඔබ බලාපොරොත්තුවූ දෙය නොවෙන්න ඇති)
  7. amila_90210

    ජීවිතේ ලස්සනයි - ඒ ඔයා මගේ ජීවිතේ හින්දා!!!

    කාලෙකින් දැක්කේ නිර්මාණයක් සමගින්.. දිගටම ඉන්න අපිත් එක්ක :D
  8. amila_90210

    ~ගමන~

    ස්තූතියි මාර්ලි :D
  9. amila_90210

    ~ගමන~

    :yes::yes: ස්තූතියි මචං
  10. amila_90210

    පද පේලි .....

    රෝමාන්තික ඔපෙරාවේ ඉසියුම් නාද සංරචනයේ හැම ස්වරයකින්ම වෑහෙන්නේ ඔබ මගේ නොහිම් ප්‍රේමයයි
  11. amila_90210

    ~ගමන~

    තැන්කො :rofl:
  12. amila_90210

    පද පේලි .....

    පහන් සිල දැල්විලා සමිඳු රුව එළිය වී අනුරුව සිතින් මවා සැනසෙමින් වදින්නම් ජගත් වික්‍රමසිංහ
  13. amila_90210

    පද පේලි .....

    පිණි බිඳුවක් වෙන්නට ආසයි මිහිමත සිසිළස රැදුණු දියරැළ්ලක් වෙන්නට ආසයි දොළමත දියරැළ් නැඟුණු සිසිළස දෙන්නම් මා සැමදා පවනක් වී එන හමා සුරකින්නම් සෙනෙහස සැමදා ඔබෙ මතකය සිත් පුරා
  14. amila_90210

    lkdood ගේ විශ්වාසනීය වෙනස

    එළ අයියණ්ඩි :D
  15. amila_90210

    Atulasiriwardene -මේ Fake ID එක මම නෙමෙයි

    අනේ අයියේ මට නම් දුකත් හිතෙනවා අපේ තාත්තගේ වයසෙ වගේ.. ඔහොම කියන එක හොද නෑනෙ :(
  16. amila_90210

    කියාපන්න ..........

    නිරෝශාගේ සිංදුවක් මතක් වුනා<< සිනා තොටක් විය>> අපූරුයි නිර්මාණය
  17. amila_90210

    Atulasiriwardene -මේ Fake ID එක මම නෙමෙයි

    Reshmi_85 කියන්නෙත් අටුල මාමා නෙවේ
  18. amila_90210

    Atulasiriwardene -මේ Fake ID එක මම නෙමෙයි

    හොර බැල්මක් තියෙන්නේ :rolleyes:
  19. amila_90210

    ~ කවුද වැරදි... ~

    හරිම සංවේදී නිර්මාණයක් මිත්‍රයා.. අනර්ඝයි (+)
  20. amila_90210

    එළකිරි කාන්තා සංගමය

    :lol::lol::rofl::eek:

    No contents