1. caps

    ඩයලොග් එකේ ජොබ් එකක්

    කිසිම අහිතක් නෑ මචන්..
  2. caps

    සිවිල් ඉංජිනේරු හා නවීන තාක්ෂණය උපයෝගීරග

    මම මේකට කොච්චර මහන්සි වුනාද ? හහ්..එකෙකුටවත් මේක හදන්න වුන අමාරුව තෙරෙන්නේ නැද්ද බලද්දිවත්..අපරාදේ සල්ලි...
  3. caps

    ඩයලොග් එකේ ජොබ් එකක්

    එහෙමනම් බොහොම හොඳයි මචන්..මම මෙතනින් නවතිමි..ඔයාගේ අළුත් රැකියාවට මගේ උණුසුම් සුභ පැතුම්..DIALOG නම ගැන එච්චර හිතන්නේ නැතුව ජොබ් එක ගොඩාක් හොඳට කරන්න.මොනවාහරි උදව්වක් ඕනේ වුනොත් Union Place තියන Head Office එකට එන්න කලින් මට පොඩ්ඩක් කියාලා එන්න..
  4. caps

    ඩයලොග් එකේ ජොබ් එකක්

    Head Office තියෙන්නේ නේ මචන් Union Place..ECM (call centre)එක තියෙන්නේ Vauxhall Street දැන් Dialog call centre එකේ වැඩ වෙන්නේ Firstsource-Dialog කියන company එකෙන්.. අනික ගොඩාක් කාලයක ඉඳලා Dialog Contact Centre ,ඩයලොග් එක්ක සම්බන්දයක් නෑනේ..අනික Outsource අයනේ ගන්නේ..
  5. caps

    ඩයලොග් එකේ ජොබ් එකක්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: මචන් කවුද උබට කිව්වේ ඩයලොග් කියලා ?
  6. caps

    kotuwa kotuwa 131

    lol....patta
  7. caps

    ලොකුම ලොකු උදව්වක් ඕනේ..

    තෑන්ක්ස් මචන් හැමෝටම..රූම් එකකට වගේ යනවනම් වැඩිය ගනන් නැති තැන් දන්නවද ?
  8. caps

    ලොකුම ලොකු උදව්වක් ඕනේ..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  9. caps

    ලොකුම ලොකු උදව්වක් ඕනේ..

    අහ් බිල් අයියා..තෑන්ක්ස්..පොඩ්ඩක් පාඩුවේ ඉන්න තැනක් ඕනේ මේ පාර..
  10. caps

    ලොකුම ලොකු උදව්වක් ඕනේ..

    බුත්ගමුව පාරේ තියන එක නේද මචන් ? අඹගහ හන්දිය පහු කරද්දිම තියෙන්නේ..ඒකට ගිහින් තියනව මචන්..තෑන්ක්ස්
  11. caps

    ලොකුම ලොකු උදව්වක් ඕනේ..

    ඔව් මචන් මේ පාර එහෙම තමයි කරන්නේ..ඒක නිස පිලිවෙලකට ඉන්න පුලුවන් වැදගත් තැනක් වෙන්න ඕනේ..
  12. caps

    ලොකුම ලොකු උදව්වක් ඕනේ..

    Hilton gaana kiyak withara weida ? giya para cake eka nam gaththa..Dinemore hari yanne na machan :no:
  13. caps

    ලොකුම ලොකු උදව්වක් ඕනේ..

    බුහා හා හා....
  14. caps

    ලොකුම ලොකු උදව්වක් ඕනේ..

    ලොකුම ලොකු උදව්වක් ඕනේ.. මගේ ගර්ල් ගේ උපන් දිනය සමරන්න හොඳ තැනක් කියන්න..

    No contents