මේක සතියේ දවස් පහම උදේ 8.00 ඉදල හවස 4.00 වෙනකම් තියෙනව..Industrial Training කාලේ ලොකුපඩියක් ලැබෙන්නෑ ..
ඔයා inter,advance කරාට පස්සේ මුලින් සාමාන්‍ය පඩියකට විධායක තනතුරකට උනත් යන්න පුලුවන්..පලපුරුද්ද
අනුව ඉදිරියට යන්න පුලුවන් ..පිටරට රැකියා කරන්න අවශ්‍යනම් කොළබ තරු පහේ වැඩ කිරීම හොදයි..