1. sachith19920726

    The Meme Thread - Part 3

    https://www.facebook.com/Ex.Xd.23/videos/486993325203517/
  2. sachith19920726

    Good bye Windows 7

    98 ගහගෙන හිටපු machine තිබ්බ කාලෙ xp කියන්නෙ මාරයි.. ඒත් කට්ටිය මාරු උනේ නෑ.. පස්සෙ සේරම xp.. vista ආව ෆේල් ඒ දවස් වල තිබ්බ machine පට්ට slow නිසා.. 7 ආව.. ඒත් ගොඩක් උන් මාරු උනේ නෑ.. xp තමයි os එක.. ඒකත් අවුරුදු දෙක තුනක් ගියාම xp හොයන්න වත් නෑ.. ඔක්කොම 7.. 8 8.1 දෙකම ෆේල්.. දැන් 10.. 10 එකට...
  3. sachith19920726

    මෙන්ඩිස්ට බැනපු උං

    ඕම කරලා ඕ...ම කරල විකට් එකට ගහපු නිසාද..
  4. sachith19920726

    Simplicity of Ranil

    ammo lol
  5. sachith19920726

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    දැන් කියහන් කො මේක දැක්කෙ :rofl::love: :love::love: :love::love: :( :sorry::sorry: :love::love: :love::love: :love::love:
  6. sachith19920726

    Elakiri Nakiyek set wuna EMS eke!

    ded :rofl:
  7. sachith19920726

    The Meme Thread - Part 3

    https://www.facebook.com/TDPOTI/videos/504030730350746/
  8. sachith19920726

    කාලකන්නි හැත්ත

    තට්ටෙට කොටපන්
  9. sachith19920726

    Movie එකක් හදමුද?

    ස්ක්‍රිප්ට් එක තමයි හරියට ඕන.. අර ප්‍රිසන් බ්‍රේක් බලපන්.. explosion නෑ cgi නෑ මොනවත් නෑ.. තනිකර ස්ක්‍රිප්ට් එකෙන් නෙ ගේම දුන්නෙ.. අන්න ඒ වගේ ෂෝර්ට් movie එකකට හරි එකක් ලියාගන්න පුළුවන් එකෙක් ඉන්නව නම් පට්ට ඉතින්.. මොකෙක් හරි කරපු එකක් අරන් කොපියක් ගහන්න බලන් ඉන්නව නම් ඊට වඩා හොදයි නොකර ඉදපන්..
  10. sachith19920726

    ලප අන්දරේ

    නාකි හපුටු ජෙප්පෙක් fb එකෙන් request එකක් දාල තිබ්බ මම ඔන්න ඔහෙ accept කරා.. දැන් ඌ දාන පොස්ට් වලටයි ඒවාට ජෙප්පො ටික දාන comment බල බල හිනා වෙවී ඉන්නවා.. ඒක වෙනම ආතල් එකක්.. :sorry:
  11. sachith19920726

    වාහනේ_වැදුනා

    ඕව ප්‍රශ්නද බන්.. පල්ලි ගිය මිනිස්සු බෝම්බ කාල අත පය ඔලු කටු නැතුව තාම දුක් විදින්නෙ.. ඒ මොන වරදක් කරාටද.. වැඩිය දේවල් හිතින් අල්ල ගන්න එපා බන්.. එතකොට දුක තමයි :D

    No contents