ලප අන්දරේ

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Everyone knows this government can't be defeated with no confidence motions without TNA's support. People don't give a shit about those things now. We can see the number of votes these bunch of jokers can get in the next election.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නාකි හපුටු ජෙප්පෙක් fb එකෙන් request එකක් දාල තිබ්බ මම ඔන්න ඔහෙ accept කරා.. දැන් ඌ දාන පොස්ට් වලටයි ඒවාට ජෙප්පො ටික දාන comment බල බල හිනා වෙවී ඉන්නවා.. ඒක වෙනම ආතල් එකක්.. :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාකි හපුටු ජෙප්පෙක් fb එකෙන් request එකක් දාල තිබ්බ මම ඔන්න ඔහෙ accept කරා.. දැන් ඌ දාන පොස්ට් වලටයි ඒවාට ජෙප්පො ටික දාන comment බල බල හිනා වෙවී ඉන්නවා.. ඒක වෙනම ආතල් එකක්.. :sorry:

    චන්ද වැඩිම උනොත් ලක්ෂ 5 යි...ඒ උනාට මුන් FB එකේ පට්ට විහිලු සපයන්නේ....මම දන්න එකෙක් උදේ ඉඳන් මුන්ව bite කරන එක කරන්නේ