ඔබේ කතාව සපුරා ඇත්තක් බව පිලි ගනිමි... මට මේ සිද්දිය සිදුවන විට ලන්කාවට කලර් ඩිස්ප්ලේ සහිත ෆෝන් ආව අලුතමයි.. අපි හරිම ආසාවෙන් හිටියේ.. මම පඩියක්ම වියදම් කරලා Sony Ericsson ලා ගහපු pearl ෆෝන් එක ගත්තා. උන් මට කීවා worrenty ඕනෙනම් තව 2k වැඩියෙන් දෙන්න කියලා.. ඔය මොහොතේ මටත් ඒ වගේ මුදලක් ලොකු...