Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
chang usaname
well, you can't have your ship & the monkey at the same time son. give up one thing or he'll toss your balls out.
dath kimbula
Post #18
Jun 14, 2017
Forum:
ElaKiri Talk!
chang usaname
ask Mr. Admin to ban your account permanently. Then create a another account with your desired name. cheers!
dath kimbula
Post #3
Jun 14, 2017
Forum:
ElaKiri Talk!
අපි දිගටම පහර දෙනවා
හයියෝ.... උඹේ ගැට්ටට ගහපු මැහුම් වේලෙන්නත් කලින් පිටසක්වලයෝ ආයේ අධෝ ප්‍රහාරය දියත් කලා ද? කාගෙන ඉදපං බං. උඹ උන්ට ඕක දික් කරල නේහ් කන්න බොන්න හොයා ගන්නේ... ඊළග පාර මැහුම් ගහමු කොහු ලණුවකින්.....:D:rofl::rofl:
dath kimbula
Post #19
Jun 14, 2017
Forum:
ElaKiri Talk!
ඔබත් ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක&
ඕකත් හොදා...නමුත් ඕකුන්ව හදන්න තියන හොදම සහ එකම ක්‍රමය තමා වැරැද්දක් කරපු ගමං බස්සලා කණ කුඩු වෙන්න නෙලන එක..... කාලකන්නි හැත්ත....
dath kimbula
Post #15
Jun 14, 2017
Forum:
ElaKiri Talk!
මනුරන්ගගේ (රම්බරී ලිව්ව dial එක) කෙලි පොඩ්ඩ
ජම්බෝලෙ වගේ ඉන්න සුන්දරා කියල මනුරංගයා ලියල තියෙන්නේ මේක තමා....
dath kimbula
Post #2
Jun 14, 2017
Forum:
ElaKiri Talk!
කිරි හරක් විදේශ ඇමතිගේ යටතේ
ඥාති සංග්‍රහ ඉහලින් ම කරනු සදහා......
dath kimbula
Post #7
Jun 14, 2017
Forum:
ElaKiri Talk!
හොරෙක්ව~ඇල්ලුවා_ඒත්
බුම්ප්.
dath kimbula
Post #2
Jun 14, 2017
Forum:
ElaKiri Talk!
චතුර උඹ??
චතුර උඹ?? 06-13-2017 04:33 PM අතේ පාරක් ගහපන් :D මට - රෙප් දෙන අපතයාට ආයෙම රෙප් දෙන්නට පුළුවන් වී ඇති බව පෙනේ.... ලොල්.... තව 6 වරක් රෙප් මේ විදියට ම කැපෙන්නේ මොහ ගේ රෙපුයුටඩ් එකවුන්ට් 6ක් ඇති නිසා ය.....
dath kimbula
Post #12
Jun 13, 2017
Forum:
ElaKiri Talk!
ඒකාබද්දයේ නව නායකයා කුමාර වෙල්ගම
මාගේ ශ්‍රි පශ්චාත්භාගය සිනා සේ......
dath kimbula
Post #7
Jun 13, 2017
Forum:
ElaKiri Talk!
Demallu me tharam modada ban?
අපිට නොපෙනුනාට දෙමළ සමාජය ඇතුලේ කුළවාදය ඉතාම දරුණු එකක්. උතුරේ සමහර කෝවිල් තියනවා කුලීන්යන්ට විතරක් වෙන් උනු. ඒ කෝවිල් වල ඉස්සරහ තියන කොහොඹ අතු පැලැක්කිය ළගට වෙනකං විතරයි අඩු කුලවල අයට එන්න පුළුවන්..... මට ඔය ගැන ඉතාම හොද කතාවක් තියනවා විශ්ව විද්‍යාලයේ දී වුණු. මගේ බොක්කෙම විශ්ව විද්‍යාල සගයා...
dath kimbula
Post #27
Jun 13, 2017
Forum:
ElaKiri Talk!
මිනී පෙට්ටියෙ බර වැඩි වෙන හැටි.
යකෝ මීටර් 200ක් දුර????!!!!!!! අනික හැම එකාටම බර වැඩියෙන් දැනුනේ කොහොමද එහෙනං...
dath kimbula
Post #33
Jun 13, 2017
Forum:
ElaKiri Talk!
අවුරුදු 7යි
හත් අවුරුද්දක උඹත් එක්ක හිටිය ඔය බොක්කවල් වලට ජයිං ජයම වේවා!!! මොකද උන් කරල තියෙන්නේ දුෂ්කරක්‍රියාවක්....
dath kimbula
Post #19
Jun 13, 2017
Forum:
ElaKiri Talk!
මචන්ල හෙනම කේස් එකක්
කොඩෙක්ස් දාපං උරංපූට්ටුවා.....
dath kimbula
Post #8
Jun 13, 2017
Forum:
ElaKiri Talk!
මිනී පෙට්ටියෙ බර වැඩි වෙන හැටි.
අද්බූත ද මංදා හැබැයි වැඩේ නං ඇත්ත...... අර කෙනෙක් කියල තිබ්බා පීඩනය නිසා කියලා.... මම වරක් මිනියක් කර ගහල තියනවා උපරිම යන්න ඇති මීටර් 180-200ක්... කරට ගන්න කොට මාර සැහැල්ලුයි...කනත්තේ ගේට්ටුව ගාවට යන ඔය වීටර් 200ට බර වැඩි වුණා කියහං කෝ උරිස්ස ගැලවෙන සයිස් එකට.....ඔන්න ඕක පහදල දීපං කෝ ඵීඩන...
dath kimbula
Post #30
Jun 13, 2017
Forum:
ElaKiri Talk!
එලකිරියේ වටීනාම සාමාජිකයන් කවුද
අංක 1 ජීටියා.... ඌ නැත්තං මේක දුවන්නේ නැත.....
dath kimbula
Post #4
Jun 13, 2017
Forum:
ElaKiri Talk!
චතුර උඹ??
හයියෝහ්... උදේ පාන්දරම බඩ කොර වුණා යකෝ.....
dath kimbula
Post #5
Jun 13, 2017
Forum:
ElaKiri Talk!
Leadership and effective communication training.
දැන් කොට්ටාවේ කොහෙද කුකුලෝ ඉන්නේ.....
dath kimbula
Post #3
Jun 13, 2017
Forum:
ElaKiri Talk!
පිටසක්වල ජීවියෙක් ලංකාවේ රාජ්‍ය නායකයා
අර ඇමසන් පොන්ස්=ඔරියා=ලයිට්ස් වන උඹ නේද? අනේ උකේ!
dath kimbula
Post #8
Jun 12, 2017
Forum:
ElaKiri Talk!
හම්වී රථය - නැඟීම සහ බැසීම
උහ්.... ආයෙම පට්ට මාතෘකාවක්.....
dath kimbula
Post #12
Jun 12, 2017
Forum:
ElaKiri Talk!
කුක්කුබා
:oo: අපේ පැත්තේ ඉතාම සුළබ කුරුල්ලෙක් ඕකා... පොඩි ගෙඩි, කුරුමිණි සහ මකුළුවෝ කනවා.... හෙන සද්දයි කට..තොරතෝංචියක් නැතුව දොඩවනව හිටි ගමන් ෆයර් වුනා ම.... මම දැක්කා ඊයෙත් තාප්පෙ උඩ දෙන්නෙක් අනග රැගුම් පානවා.....
dath kimbula
Post #32
Jun 12, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom