අඩෝ මචන් උබට ඔය 1500 ය ඔනිනම් සතියක් තියෙයි ඒත් මේ අන්තිම මොහෙතේ විබාගයට යන්න ඉන්න කෙනෙක් ට උදව්වක් කරල ගන්න පුලුවන් හෑගිම උබට හෑමදාම තියෙයි.... එක 1500 ට ගන්න පුලුවන් වෙන්නේ නෑ කවදාමත්ත්ම...........
ඔබට සල්ලි හදිස්සියක් නම් ඉතින් කමක් නෑ ... නත්තම් ටිකක් අයෙත් හිතල බලපන්........