මේ අපිත් කෑම්පස් තමා මචෝ...... ඔකා අනිවා මොනා හරි කරන්න යන්න අති. මම කියන්නෙ නෑ පොලිසිය කල වඩේ හරි කිය්ල... මෙවට වගකියන්න ඕනි ඔය ශිශ්ය සන්විදාන වල නායකයෝ..... දෑන් මුන්ට හරි ජොලි අති... ඈයි මිනිය විකුනගෙන කන්න පුලුවන්නේ......... හෑමදාම ෆේල් වෙවේ සල්ලි කන ඔය නායක හෑතිකරේ තමා මුලින්ම මරන්න...