1. gcj

    මේක සාධාරණද

    දැන් සාදාරනේ කියන වචනෙ ශබ්දකෝශයෙන් අයින් වෙන්න ලඟයි! ලෝකෙම වලට තමා යන්නෙ!
  2. gcj

    ඇස්ට්‍රොයිඩයක්

    හොයාගෙන තියෙන්නෙ දවස් දෙකකට කලින්ලු!! :baffled: ඉතින් කෝමද බන් අපේ බුවාලව ශුවර් කරන්නෙ..ඔලුවට වැටෙනකන් දන්නෙ නෑ එකක් ඇවිත් :lol: http://www.foxnews.com/scitech/2012/01/27/bus-size-asteroid-to-give-earth-close-shave-friday/
  3. gcj

    අපායෙ සද්දෙ අහමුද?

    :eek::sorry::sorry::eek: මට තියෙන ලොකුම දේ ඉපදීම නවත්ත ගන්න එක! ඒත් හෙන ගේමක්ලුනෙ ඕක..ලේසියෙන් කෙනෙක්ට කරගන්න බැරි දෙයක්නෙ..:sorry: ඒත් ඉතින් සසරට එන්ටර් වෙන්න මෙලෝ ගේමක් දුන්නෙ නෑනෙ මම..:sorry: මේ මොංගල් ලෝකෙට කොහොම ආවද මන්දා! මේකත් අර සමහර එක්සිබිශන් වල වගේ "ඇතුල්වීම නොමිලේ , පිට වීම 500යි...
  4. gcj

    අපායෙ සද්දෙ අහමුද?

    මචන් එතකොට ඔය නිරය පාලනය කරන උන් එක එක අයට වද දීලා ලොකු පාපයක් කරගන්න ව නේද? නිරය කියන එක හැමෝටම පෙනෙන දෙයක් උනානම් , කවුරුවත් නරක වැඩ කරන එකක් නෑ නේද මචෝ? මේක කාටවත් පේන්නෙ නැති නිසා ගොඩක් අය විශ්වාස කරන්නෙ නෑ.බය නැතුව නරක වැඩ කරනවනේ
  5. gcj

    I'AM BACK

    එල එල මචන්.. :)
  6. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා ඔරියා ප්‍රබල සාක්ශියක් මේකේ පෝස්ට් කරන තුරු මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කිරීමෙන් වලකින්න කියල.:dull: අපි මේ කියන කතන්දර වලට රිප්ලයි කර කර දිගටම හිටියොත් අපිට කිසිම සාක්ශියක් දෙන්න මෙයා උනන්දු වෙන්නෙ නෑ. ඒක නිසා ප්‍රබල සාක්ශියක් පෝස්ට් කරන තුරු රිප්ලයි කිරීමෙන් වලකිමු!
  7. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මමත් ඔය 3ම දැක්කා ඊයෙ.. ඔය ඔරියගෙ පටියෙ තරු 3න බන්ස්..!:baffled: කෝ බන් සාක්ශි.. අඩුම ගානෙ වොයිස් ක්ලිප් එකක්වත්..? උඹ විඩියෝ වල ස්ක්රීන් ශොට් දානවා විඩියෝ එක දාන්නෙ නැතුව..ලූස් නෙ බන්ස්.. අද ඕන එකක් දැක්ක ගමන් හැමෝම ෆොටෝශොප් වැඩක් කියනවනේ..බය නැතුව ටිකක් හරි විශ්වාස කරන්න පුලුවන් ෆොටෝ එකක්...
  8. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මම කලිනුත් කීවෙ බන්ස්.උඹ හොඳයි දේශපාලනේ කරන්න..:dull: අරවා දෙනවා,මේවා දෙනවා කියලා බයිලාවනම් ගහනවා..ඔය එකක්වත් විශ්වාස කරන්න බෑනෙ. සාක්ශිත් නෑ. උඹ පාරෙ දුවන කලුපාට වාහන වල පින්තූර අරං ඇවිත් මෙතන දාලා කියනවා මෙන් ඉන් බ්ලැක් කියලා..:eek: සිකුරු තරුවෙ ෆොටෝ ගහලා ufo කියනවා. පදිරිනෙ බන්..:sorry:
  9. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :confused::confused: :yes::yes: :confused::confused::baffled:
  10. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    elaz machn ...:):) me monada bans? ara kalu hu**alada?
  11. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    සිරා බන් මූ පවු....!:sorry:
  12. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :eek::shocked::shocked: මචන් මම උඹට පුද පූජා පැවැත්තුවා දැක්කද?:baffled:
  13. gcj

    වැලන් ටයිම්

    ගල් බනිස් ගෙඩ්ඩයි ප්ලේන්ටියයි අරන් දියන් මචෝ තේ කඩේකට එක්ක ගිහින් ... :D වලං ටයිම් ඩේ මගේ බර්ත්ඩේ එකත්.. :love:
  14. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :baffled::baffled::P:rofl:
  15. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :shocked: Balangoda case eka atheriyada ban? mama meka 10 parak withara meke ehuwa.. umba answer kale nehe..:nerd:
  16. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :shocked::shocked::eek::eek:

    No contents