1. Srilankan1

    Erozan meka ahapan pirimiyek nam. therum ganeeee......

    ඔව් ඉස්සරහට දත කට මැදන් හිටපන්. ලොල් :lol:
  2. Srilankan1

    Erozan meka ahapan pirimiyek nam. therum ganeeee......

    රිදිල්ලේ උපරිම. ලොල් :lol: :lol: :lol:
  3. Srilankan1

    එන්නත්කරණයෙන් නවසීලන්තය ලොව අංක එකට. වැක්සීන් පාස් එකක් හඳුන්වා දෙයි. අපි යන්නේ කොයිබද?

    තොපිට ඉතින් මතක් නෑනේ. මට ඕවා උඩට ගන්න දැන් කම්මැලි. වෙන වෙලාවක පෙන්නන් උඹ උන්ට බැනපුවා. ගුණමකු කමේ උපරිම තොපි. ඒ වගේ රටවල් වලින් වත් බලලා හැදියල්ලා. හීන මානේ නං ගිහින් නෑ තොපේ මෙච්චර රෙවිලත්. ලොල්
  4. Srilankan1

    Erozan meka ahapan pirimiyek nam. therum ganeeee......

    උඹව බයිට් එකට ගන්නවා තරං දෙයක් නෑ බන් මේකේ. :lol:
  5. Srilankan1

    එන්නත්කරණයෙන් නවසීලන්තය ලොව අංක එකට. වැක්සීන් පාස් එකක් හඳුන්වා දෙයි. අපි යන්නේ කොයිබද?

    අපෝ නෑ. උඹ මේකේ පැටියා මැරුණ එළදෙන වගේ නහයෙන් ඇඩුවේ නෑ. ලොල් ගුණමකු නෑ ලු. ලොල්. ජයපලානේ ආපු දවසේ ඉඳලා උඹේ ත්‍රෙඩ් කොච්චර තිබුණද මේකේ නහයෙන් අඬ අඩ. හූ ------ Post added on 1637490713
  6. Srilankan1

    Erozan meka ahapan pirimiyek nam. therum ganeeee......

    රිදිලා උපරිමේටම. ලොල් :lol::lol:
  7. Srilankan1

    Erozan meka ahapan pirimiyek nam. therum ganeeee......

    දැන් උඹලගේ සර් ප්‍රාදේශීය සභාවක් වත් ඉඳලද ඔය දැන් රට පාළනය කරන්නේ? ඇමරිකාවේ පෙට්රෝල් ෂෙඩ් වල විදියට රටවල් කරන්න බෑ බන් :lol: :lol:
  8. Srilankan1

    Erozan meka ahapan pirimiyek nam. therum ganeeee......

    කව්ද උඹලගේ සර් නේද? ලොල් :lol:
  9. Srilankan1

    ඔබත් චන්දෙ දුන්නේ පොහොට්ටුවටද?

    2.17 තමයි සිරා :lol: :lol: :lol:
  10. Srilankan1

    ගෑණු වළියක්

  11. Srilankan1

    ජනාධිපතිගේ කෙරුවාව

    මේ ජනාධිපතිගේ කෙරුවාව බලන්න තිබ්බා උදේට ෆේස් බුක් එක බැලුවාම - වෙල්ගම කියන රස කතා
  12. Srilankan1

    එන්නත්කරණයෙන් නවසීලන්තය ලොව අංක එකට. වැක්සීන් පාස් එකක් හඳුන්වා දෙයි. අපි යන්නේ කොයිබද?

    තොපි තමයි ගුණමකු. එහෙ හොඳට කරනවා කිව්වම මේකේ වැලලෙන්න හැදුවේ. ලොල්
  13. Srilankan1

    එන්නත්කරණයෙන් නවසීලන්තය ලොව අංක එකට. වැක්සීන් පාස් එකක් හඳුන්වා දෙයි. අපි යන්නේ කොයිබද?

    ඔච්චර තරහා ගන්න එපා යකෝ. මේක ඔන්ලයින් ෆෝරම් එකක්. ලොල්
  14. Srilankan1

    එන්නත්කරණයෙන් නවසීලන්තය ලොව අංක එකට. වැක්සීන් පාස් එකක් හඳුන්වා දෙයි. අපි යන්නේ කොයිබද?

    උන් තමයි පෝලිම් හොඳටම කරලා තියෙන්නේ. තවත් උන්ටම කඩේ යනවා නං මුන් මිනිස්සු වෙන්න බෑ. ලොල්
  15. Srilankan1

    එන්නත්කරණයෙන් නවසීලන්තය ලොව අංක එකට. වැක්සීන් පාස් එකක් හඳුන්වා දෙයි. අපි යන්නේ කොයිබද?

    රිදෙන්නේ නෑ බන්. උඹ පව්. නවසීලන්තේ මතක් කරාම බයියෝ නිකන්ම ඇවිස්සෙනවා. ඇයි බන් එහෙම? ලොල් :lol: :lol: :lol: ------ Post added on 1637483043

    No contents