1. laknath123

    ඇමති මණ්ඩලය සාධාරණද?

    රාජ්‍ය ඇමතිවරු කියන්නේ :eek: තේරුණේ නැහැ :no:
  2. laknath123

    පාප්පයගේ සින්දුවක් යනවා

    මතක ඇතුව විඩියෝ එකක් හරි ෆොටෝ එකක් හර දාපං...රෙප් දීල තව ඉල්ලලත් දෙනවා කාගෙන් හරි
  3. laknath123

    පාප්පයගේ සින්දුවක් යනවා

    හා.. කොම්පියුටරෙත් පොලේ ගහපං... ගැහුවොත් රෙප් දෙනවා :yes:
  4. laknath123

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    පුද්ගලිකවම ගත්තොත් 50% ඉන්නවා...මේ පාර නම් පාවෙන ඡන්ද ගොඩක් මෛර්‍ත්‍රට.... කවුන්ටිං කරද්දි දැක්ක දෙයක් තකමයි මචං.... ගොඩක් අය ඒ.ආර් සිරිසේනටයි නාමල් රා. ටයි මනාප ගහලා තිබ්බා.....:lol: මොන වුනත් මම කරේ ඡන්ද ප්‍රතිඵල වලින් අඩු කරපු එක ඒ දිස්ත්‍රික්ක ටිකේ මනාප...ඔය උත්තරේ තියෙන්නේ එහෙම :yes:
  5. laknath123

    gayankuwait ගේ නිරුවත

    කෝ ගයියා.. දැක්කෙම නැහැනේ බං :sorry:
  6. laknath123

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    දැන් මේක ඇති බං...:sorry: උඔටත් ඕනේ මේක ලස්සන රටක් කරන්න මටත් ඕන ඒකමයි... ලබන පාර අපි එකතු නොවනොත් අනාගතේ අන්තවාදී එවුන්ගෙන් ප්‍රශ්නේ එන්නේ අපිටමයි.... උඔයි මමයි ආයේ දේශපාලනේ බැහැ :yes:වෙන ඕනේ දෙයක් :yes: පක්ෂ පාට භේද අත ඇරලා අපි එකතුවෙමු :cool:
  7. laknath123

    අනේ මගේ රත්තරන් එන්නකෝ අපි වැඩක් කරමු

    අනිවා මචං මෙයා කරේ ඔන්න ඕක තමා :yes: අනාගතේ ආයේ ඔකම කරන්න බැරි නැහැ
  8. laknath123

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    :lol::lol: යහපාලනය :lol::lol: උඔ නම මරු ඈ :lol:
  9. laknath123

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    අනිවා දැන් මහින්ද ගියා.දැන් ඉන්න මෛත්‍රී එක්ක අපි එකතු වෙලා වැඩ කරමු.... ඇත්ත ඇති සැටි සේ දකිමු :cool:
  10. laknath123

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    තේරිච්ච නැති අයට ආයෙත්.... වැඩිපුරම මුස්ලිම් හා දෙමළ ඡන්ද තියෙන දිස් ත්‍රික්ක මෙන්න මෙව්වා.. 1.දිගාමඩුල්ල 2.යාපනය 3.නුවරඑළිය 4.වන්නි 5.මඩකලපුව 6.ත්‍රිකුණාමලය මෙන්න මේ දිස්ත්‍රික්ක ඡන්ද අයින් කරල බැලුවොත් කවුරු හන්දද මෛත්‍රී දින්නේ කියලා හිතා ගන්න පුලුවන්... මහින්ද අරන් තියෙනවා 468939:yes...
  11. laknath123

    I Love Mahinda වන මාගෙන් විශේෂ ප්‍රකාශයක්

    උඔත් ආප්ප කාලා වගේ :P
  12. laknath123

    Rupavahini ITN Redi Nathiva My3 ta Kade Yai

    ඔය ආයතනයේ නම ස්වාධීන රූපවානිය :lol:
  13. laknath123

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    අන්ධයට කිරි වල සුදුපාට ගැන කියලා දෙනවා ඊට ලේසිය...:lol: උඔ හරි :lol:
  14. laknath123

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    ඔන්න ලිස්සුවා...:lol::lol: අර ටේබල් දෙක සංසන්දනය කරල බපලංකෝ නිකං තපුල්ලන්නේ නැතුව :lol: උඔ ෆේල් කියල ඔප්පු කරානේ....:lol: ලොල් දැන් ට්‍රැක් මාරු කරනවා :lol:
  15. laknath123

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    ඔන්න දැන් ට්‍රැක් මාරු කරලා :lol: මම කියන්නේ සිංහලු දෙපැත්ත බෙදිලා කොටා ගත්තා.... තැටිය රත් වෙච්ච වෙලාවේ අර පක්ෂ දෙක රොටිය පුච්ච ගත්තා.... ඒකයි කියන්නේ... තේරෙනවදා ?:lol:
  16. laknath123

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    පොළොන්නරුව ඉතිං මෛත්‍රී ගේ පළාතනේ.... බදුල්ල පැත්තේ ඉතිං වතු දෙමළ ඉන්නවා කියලා උඔටත් අමතක වෙලා...ඇයි බං නුවර එළියේ විස්තර දාලා තියෙන්නේ... වතු දෙමළ ඉන්නේ නුවර එළිය පැත්තෙනෙ බං වැඩිපුර..කොළඹ කොහෙද බං වැඩිපුර සිංහලයෝ ඉන්නේ.. ටිකක් හොයලා බලපං..දෙමළ හා මුස්ලිම් :yes: මම කියන්නේ සිංහල ඡන්ද වලට වැඩිය...

    No contents