1. laknath123

    මෛත්‍රී බොරුකාරයා මෙන්න බඩු, දැන් අඩපන්. huuuuuuuu

    ලොල් මේක හරි වැඩක්නෙ උබලට පැහැදිලිකරන්න බැදිල ඉන්නව කියල හිතුවද තමන් ස්වාදීනව හිතල තමන්ගෙ අවශ්යතා උවමනා වලට නිවැරදි තීන්දු තීරන ගනින්
  2. laknath123

    laknath123 ප්‍රශ්නවලට උත්තර දීපු pasansnoop ට

    ආ වැස්ස කොහෙමද ගෙම්බෝ :cool:
  3. laknath123

    ලංකාවම ඉවරයි

    pissu hedei... mulu lankawama hodanawa wage :(
  4. laknath123

    කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

    මහින්ද ඇති.:sorry: මමත් ඒක පිළිගන්නවා. :yes:ඒත් මේ ඔක්කොමල එකතු වුනත් අපි ගැන හිතයිද .:rolleyes: ඒකයි ප්‍රශ්නේ බං..... :(
  5. laknath123

    4nBattery ජංගම දුරකථන චාර්ජ් කිරීම ගැන මිත්‍යා වි&#3

    උඔට හිතිච්ච ඒවද නැත්තං කොහෙන් හරි ගත්ත එකක්ද
  6. laknath123

    කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

    උඔ වාහනයක් ගන්න යන්නේ.. හැබැයි උඔ බලන්නේ ටයර් ගැන විතරයි.නියම ටයර් කියලා වාහනය ගන්න එපා... බලන්න ගොඩක් දේවල් තියෙනවා..:P
  7. laknath123

    laknath123 ප්‍රශ්නවලට උත්තර දීපු pasansnoop ට

    මගේ නම ආයෙත් ගාවගෙන :(
  8. laknath123

    laknath123 ge prashna walata pilithuru!

    tnx machan 13+ :yes:
  9. laknath123

    කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

    ගොඩක් ග්‍රාමීය මිනිස්සු නම් ටී.එන්.ඒ එක පාලනය කරනවා.. සාමාන්‍ය බුද්ධමත් ජනවතාව නම් හිතනවා :yes:
  10. laknath123

    laknath123 ge prashna walata pilithuru!

    මේකේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කතාවක් නැහැනේ බං... නැත්තං විධායක අගමැති කතාවක් ගැනද කියන්නේ
  11. laknath123

    කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

    මුස්ලිම් එවුන්ව විශ්වාස කරන්න එපා මචං.. ගොඩක් මුස්ලිම් ඡන්ද තමන්ට පාලනය කරන්න බැහැ.එව්වා කරන්නේ පල්ලිය
  12. laknath123

    කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

    ඉස්සර අපි, පෘතුගීසීන් එපා කියලා ලන්දේසීන්ව ගත්තා ලන්දේසි එපා කියලා ඉංග්‍රීසින්ව ගත්ත පස්සේ අපේ පක්ෂ දෙක මාරුවෙන් මාරුවට එපා එපා කිය කිය දෙපැත්තම බලයට පත් කරා.. අයෙත් අපි අහුවෙයිද ? :baffled:
  13. laknath123

    කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

    මම කියන්නෙත් මේකම තමා.... හිතා ගන්න බෑ බං.. අඩුම ගාණේ ජ.වි.පෙ ඉන්නව නම් මෛත්‍රි එක්ක :baffled:
  14. laknath123

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    මගේ හැංගි හැංගි වැඩ නැහැ... කියන දෙයක් කෙළින්.. මම රනිල්ට නම කැමතිම නැහැ..දැන් ඊටත් වඩා මහින්දට කැමති නැහැ... හොඳ රටට හිතවත් අර්ථවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එක්ක සජිත් හරි ජ.වි.පෙ හරි මේ පාර ඉල්ලුවා නම් අනිවා සප් එක දීලා වැඩ කරනවා :yes:
  15. laknath123

    laknath123 ge prashna walata pilithuru!

    උඪ නිල් පාටින් මගේ මතය දමා ඇත. මම කිවන්නේ මීට වාඩා සාර්ථක ප්‍රතිපත්ති ප්‍රකාශයකුයි දාන්න තිබ්බේ... මේක නිකං මහින්දගේ එව්වට එරෙහිව දාපු කෑලි ටිකක් තමා තියෙන්නේ....
  16. laknath123

    laknath123 ge prashna walata pilithuru!

    උඹගේ කලින් පොස්ට් බලකොට උඹේ හැටි හිතා ගන්න පුලුවන් :yes: උඔත් අර මහින්දගේ මීඩියා යුනිට් එකේ එවුන් වගේමයි :rolleyes:
  17. laknath123

    laknath123 ge prashna walata pilithuru!

    බලං යනකොට ආණ්ඩුවක් පිහිටුවං රටක් පාලනය කරන එක කොච්චර සරළද :P

    No contents