දැන් මට මේ ප්‍රස්නේ තේරෙනවා , යාලුවෝ එක්ක කතා කරනවා වගේ forum වලට අදහස් ප්‍රකාශ කලාම මේක වෙන්න පුළුවන්.
අපි කතාබහ කරන යාලුවෝ අපි ගැන දන්නා අය , ඒ ගොල්ලෝ යාලු වෙලා තියෙන්නේ මොකක් හරි හේතුවක් හින්දා .
අපි කතා කරන කොට අනිත් අයගේ හැගීම් ගැන හිතනවා (එයට තරහා යනවද , අනිත් අයට මොනවා කියය් ද, අයෙත්...