1. සුදු මහත්තයා

    mehema karanna puluwanda ?

    :dull::dull::oo::oo::baffled::baffled:
  2. සුදු මහත්තයා

    mehema karanna puluwanda ?

    low quality video ekak high quality video ekak karanna puluwanda ? ( quality eka adu video ekaka quality eka wadi karanna puluwanda ? ):dull::dull::dull:
  3. සුදු මහත්තයා

    SL OLD HIT SONGS VIDEO GALLERY

    Sorry, the file you requested is not available. :(:(
  4. සුදු මහත්තයා

    Song plz

    try here http://miyurugeesara.blogspot.com/search/label/Asanka%20Priyamantha%20Peris
  5. සුදු මහත්තයා

    සිනාසෙන්න මට අවසර දෙනු මැන

    ඔයත් මේ පැත්තෙද ? ඔව් බස් එකනම් ඒක තමයි. දැන් ඒක යන්නෙ එන්නෙ මතුගම පාරෙන්. අපේ පාරෙන් එන්නෙ නෑ. ඔව් මචන් මොනදේ උනත් ජීවිතේ ඉස්සරහට යන්න ඕන.
  6. සුදු මහත්තයා

    සිනාසෙන්න මට අවසර දෙනු මැන

    හයවෙනි කොටස ( අවසාන කොටස ) අවසානයේ ඇගෙ යෙහෙලියකගේ සහය ලබා ගැනීමට මා හට සිදුවිය. ඇගෙන් ලද ඔත්තුවකට අනුව දිනක් ටවුමේදී ඈ අල්ලා ගැනීමට මට හැකි විය. ඈ එවරද මා මග හැර යාමට උත්සාහ කල නමුදු මගෙන් ඊට බුරුලක් නොලැබුණු තැන ඈ නතර විය. " ඉසුරු මට යන්න දෙන්න. මෙහෙම ටවුම මැද්දෙ කතා කර කර හිටියම මිනිස්සු...
  7. සුදු මහත්තයා

    සිනාසෙන්න මට අවසර දෙනු මැන

    පස්වෙනි කොටස ඇයගේ හදිසි වෙනසට හේතුවක් වටහා ගත නොහැකිව මා ඇගෙන් ඒ ගැන විමසූ නමුදු මුණිවත රකිනු හැර වෙනත් කිසිදු ප්‍රතිචාරයක් ඇගෙන් නොලැබුණි. විභාගයට ඇත්තේ තව මසකට ආසන්න කාලයකි. ඇය හදිසියේම පංති පැමිනීමද නවතා දැමුවාය. " ඉසුරු ඔයාට දෙයක් කියන්න තියෙනවා ..." දිනක් ඈ මාහට පැවසුවාය " හ් ... ම්...
  8. සුදු මහත්තයා

    සිනාසෙන්න මට අවසර දෙනු මැන

    හතරවෙනි කොටස අනාගතය ගැන තව තවත් බලාපොරොත්තු අප සිත් තුල ඇති කරවමින් කාලය ඉගිල්ලී යයි. ඈ හැකි සෑම විටකම මගේ සැප දුක් සොයා බැළුවාය. අපේ ආදරයට අකුල් හෙලීමට කිසිවෙකුත් නැත. මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ආවේය. මා බලාපොරොත්තු වූ F තුන වෙනුවට මට තරමක ප්‍රතිපලයක් ලැබී තිබුණි. එහෙත් ඈ මගෙන්...
  9. සුදු මහත්තයා

    සිනාසෙන්න මට අවසර දෙනු මැන

    තෙවෙනි කොටස ඇගේ ආදරය ලැබීමත් සමගම ජීවිතය නව මගකට යොමු වූවා වැනිය.ඇය දිනෙන් දින ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් විය. අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් , හීනයක් නොතිබූ මා ඈ නිසා ජීවිතය ගැන අනාගතය ගැන හීන දැකීමට පුරුදු උනෙමි. " ඉසුරු .... " " හ් .. ම්...ම් " " මම ඔයාට සුදු මහත්තයා...
  10. සුදු මහත්තයා

    සිනාසෙන්න මට අවසර දෙනු මැන

    දෙවෙනි කොටස දැන් ඉතින් ආරාධනාව බාර ගත්ත වගේ නෙමෙයි. යන එකයි ප්‍රශ්නෙ.කරන්නට දෙයක් නැත. ඇගේ නිවස අසල පදිංචි මගේ යාළුවෙක්ට සිද්දිය පැවසුවෙමි. " මට බෑ." ගත් කටටම ඌ කීවේය. වදෙන් පොරෙන් ඌවත් ඇදගෙන අවුරුද්දට ඇගේ ගෙදර යන්න පිටත් විය. නිවස ආසන්න වන්විට මට වඩා මගේ යාළුවා ගේ කකුල් දෙක මැන්ඩලින්...
  11. සුදු මහත්තයා

    සිනාසෙන්න මට අවසර දෙනු මැන

    පළවෙනි කොටස බ්‍රාස්ස්ස්ස්ස්ස් හඬ නංවමින් තිරිංග තද කරමින් වෙනදා මෙන්ම දෙල්ලව කොලඹ බස් රථය අපේ බස් නැවතුම් පොලේ නතර කරන ලදි. ආ නගින්න මල්ලී කොන්දොස්තර මහතාගේ කට හඬය.බස් රථය නැවතත් තම සුපුරුදු ගමන ඇරඹීය. පා පුවරුව අසල රැඳී සිටීම කොළුකමට කල දෙයක්ද නැතහොත් ඇතුලට ගොස් තෙරපීමට ඇති නොකැමැත්ත නිසා...
  12. සුදු මහත්තයා

    සිනාසෙන්න මට අවසර දෙනු මැන

    සිනාසෙන්න මට අවසර දෙනු මැන මම මගේ ආදරේ ගැන එලකිරියෙ විටින් විට කවි , කතා එලකිරියෙ පෝස්ට් කරා කියල ඔයාල දන්නවනෙ. ඒත් ඒව කියවද්දි ගොඩක් අයට මගෙ කතාව තේරුම් ගන්න බැරි උනා. ඒ නිසා මම මගේ සම්පූර්ණ කතාව මෙතන පල කරනවා. මේක මගේ බ්ලොග් එකේ කලින් පල උන කතාවක්. ඒත් ගොඩ දෙනෙක්ට කියවන්න පුළුවන් වෙන්න ඒක...
  13. සුදු මහත්තයා

    Unicode 4toshop cs3

    machan 4toshop cs3 walata unicode da ganne kohomada ?
  14. සුදු මහත්තයා

    Crack or Key gen need

    Adobe Flash cs4 walta crack ekak hari keygen ekak hari dennako :(:(
  15. සුදු මහත්තයා

    පුංචිම පුංචි දුක හිතෙන කථාවක් (01)

    ගොඩක් ලස්සන සංවේදී නිර්මානයක්. ඇත්ත ආදරේ කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්න හොඳ නිර්මානයක් :):)
  16. සුදු මහත්තයා

    සඳ එළිය තරමටම comment thread

    නියමයි මචන් කතාව. එක දිගට කොටස් හතරම බැලුවා. අනෙක් ටිකත් ඉක්මනට දාන්න. :):) හැබැයි පුතෝ අවසානය ශෝකාන්තයක් කරන්නෙපා හොඳද ? :(:(
  17. සුදු මහත්තයා

    Software Need

    mata hoda Video edditing software ekak dennako. video cut split karanna puluwan hoda effect tiyena software ekak dennako. :rolleyes::rolleyes:
  18. සුදු මහත්තයා

    Key Gen Need

    wade hari machan. thanks... :D :D + added

    No contents