මචන් උඹ හිතට එකඟව තීරණයක් ගනින්. උඹට කෙල්ලගෙ අතීතය අමතක කරන්න පුළුවන්නම් ඒ කෙල්ල ඇත්තටම අහිංසක නම් ඒ කෙල්ලට ජීවිතේ ආපහු දීපං. ඒක තමා මචං ඇත්ත ආදරේ කියන්නෙ. උඹ උඹේ හිතට එකඟව වැඩ කරපන්. කෙල්ලත් එක්ක දිගටම ඉන්නවනම් කවදාවත් අතීතය මතක් කරලා ඒකිගෙ හිත රිද්දන්නෙපා. අර යකා ඉන්න තැන අපිට කියපං. අපි...