ඌ පස්සේ දිවි නසා ගත්තනේ බන්. ඒක නම් හදිස්සියේ වෙච්ච දෙයක් නේ. මේ film එක හදන්න මුන් අවුරුදු 2ක් කට්ට කාල තියෙනවා බන්. අනිත් එක බන් සුද්දෝ අපිට වඩා ආදරෙයි බන් පරිසරයට. අනිත් එක මුන් පරිසරයට ආදරය නිසා තමයි මේ වගේ දෙයක් ඉවසීමෙන් කරන්න පුළුවන්. එහෙම නැති කෙනෙක්ට බෑ. :no: