1. JesonRulez

    මූ නම් ලැට් එකක්

    You must spread some Reputation around before giving it to Chikamawa again.
  2. JesonRulez

    මූ නම් ලැට් එකක්

    patta kathawa. REP 10+
  3. JesonRulez

    කෝටි 13 ඇදිල බන්

    oka adila thiyenne vinil manikta lu neda?
  4. JesonRulez

    ela ela. :P

    ela ela. :P
  5. JesonRulez

    ඔෂානි,ෂිහාන් සහ ජනප්‍රිය පිස්සුව

    amal perera katha karanne uu tharam ekek mulu loketama na wage ban. uge thiyenneth maha kindi hinawak. mata penna bari ekek.
  6. JesonRulez

    Achchita

    umba hena kari pakayekne ban. :)
  7. JesonRulez

    langadi set wechcha patta films thiyenawa nam kiyapanko machan. :)

    langadi set wechcha patta films thiyenawa nam kiyapanko machan. :)
  8. JesonRulez

    No Escape (2015) ෆිල්ම් එක බැලුවද ?

    neddakin tho. thawa podden tho nisa mechchara patta film ekak miss wenawa. thota hariyanne one shot ge ewa thamai. :P
  9. JesonRulez

    No Escape (2015) ෆිල්ම් එක බැලුවද ?

    na ban. eeta passe kbb 50k dagena down kale dan. dan 50% baluwa. pattama film eka yako. kiyala wadak na. supiri. meka balala nathnam wadakuth na. loku deyak meka gana kiyapu eka. kaalekin balapu pattama film ekak. :cool::cool::cool: (mekath honda na kiyana pissu yakku innawane ban. :()
  10. JesonRulez

    No Escape (2015) ෆිල්ම් එක බැලුවද ?

    මම දැන් මේ බලන්න හදන්නේ. downloading 97%...
  11. JesonRulez

    මචන්, කොහොමද ජීවිතේ?

    මචන්, කොහොමද ජීවිතේ?
  12. JesonRulez

    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම දනව් පීරා සෙවූ කාලය හීනයක්.... (මෙන්න සින්දු)...

    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම දනව් පීරා සෙවූ කාලය හීනයක්.... (මෙන්න සින්දු) :cool:
  13. JesonRulez

    බෑන් බෑන්

    GTRZ exposed කියලා thread එකක් දාපන්. විනාඩි 5න් බඩු හරි. මරාගෙන මැරෙන බෝම්බයක් බැඳ ගත්තා වගේ තමයි.
  14. JesonRulez

    අඩෝ චිකූ, කොහොමද බන්? :)

    අඩෝ චිකූ, කොහොමද බන්? :)
  15. JesonRulez

    මන්කි_කිංඩම් බලු වැඩ

    ඌ පස්සේ දිවි නසා ගත්තනේ බන්. ඒක නම් හදිස්සියේ වෙච්ච දෙයක් නේ. මේ film එක හදන්න මුන් අවුරුදු 2ක් කට්ට කාල තියෙනවා බන්. අනිත් එක බන් සුද්දෝ අපිට වඩා ආදරෙයි බන් පරිසරයට. අනිත් එක මුන් පරිසරයට ආදරය නිසා තමයි මේ වගේ දෙයක් ඉවසීමෙන් කරන්න පුළුවන්. එහෙම නැති කෙනෙක්ට බෑ. :no:
  16. JesonRulez

    WI-FI HELP

    bump මචන්
  17. JesonRulez

    මන්කි_කිංඩම් බලු වැඩ

    බොරු කතා බන් ඕවා. යකෝ අතුවල දුවන රිලව් video කරන්න ගහේ කොළ හැලෙන්න බෙහෙත් ගහන මෝඩයෙක් ඉන්නවද බන්? අනික උන්ගේ ෆිල්ම් එකේ උනත් ගස්වල උඩ ඉන්න දර්ශන වැඩිය නෑ.

    No contents