1. Martian Professor

    අද ID ඔෆිස් එකට ආපු කිරියා රිප්ලයි එකක් දාපන් (870 ගණන් නම්බර් තිබ්බ)

    යකෝ මන් උබල එකෙක් වත් දැක්කේ නෑ නේ... ඔච්චර වෙලා ඉදලා
  2. Martian Professor

    අනුරාධපුරේ ඉන්නෙ කව්ද

    උන්ට සයිකෝ තමා බං...හැදුන් නැති උනොත් තමා පුදුමේ... උන්ගේ පාරවල් නිකන් අර සුර පප්පා එකේ පිස්සු හැදෙන බිල්ඩින් එක වගේ.... ආයේ ඉතිං බුල කෝටියයි
  3. Martian Professor

    අනුරාධපුරේ ඉන්නෙ කව්ද

    අනුරාධපුරේ යාපනේ හන්දිය කියලා එකකුත් තියනවා බං
  4. Martian Professor

    අනුරාධපුරේ ඉන්නෙ කව්ද

    පෝස්ට් ඔෆිස් එක ඉස්සරහා පාරේ බං...බස් ඔක්කොම ගහන්නේ... පෝස්ට් ඔෆිස් එක පැත්තෙ ඉදලා අනිත් පැත්තට බලාගෙන වරෙන්...එතන ගහලා තියනවා...
  5. Martian Professor

    අනුරාධපුරේ ඉන්නෙ කව්ද

    අපේ මල්ලි යනවා නිතර බං... මන් උගෙන් අහලා බලන්නම්
  6. Martian Professor

    අද ID ඔෆිස් එකට ආපු කිරියා රිප්ලයි එකක් දාපන් (870 ගණන් නම්බර් තිබ්බ)

    වැඩේ කර ගත්තා බං.... අව්ලක් නෑ...දැන් ගෙදර ආවේ... දුර ඉදාලනේ අවේ
  7. Martian Professor

    රෝස් නංගිගෙ අලුත් යාලුවො ටික

    රෝස් ලස්සනයි නේද යාලුවේ.... හරිම ලස්සනයි.... ------ Post added on 1758026837
  8. Martian Professor

    Ritalin 10mg ගන්න තැනක්

    Uba dambulle da
  9. Martian Professor

    Ritalin 10mg ගන්න තැනක්

    Matath ADHD da danne....
  10. Martian Professor

    උබල කන්න කැමති weird food combinations මොනවද?

    Cream Cracker + B Luunu + Astra + Amu Miris Kellak biscut ekata udin thiyanna oni podi kellak..
  11. Martian Professor

    බස් වල රූට් වෙලාව පෙන්නන ඇප් එකක් හදන්න.ඒක හදමු.

    Mcn la... Google Meet ekakata set wenna puluwan da... Kattiya ------ Post added on 1757909750
  12. Martian Professor

    Ultimate POS help

    Duka hithenavane bn... unlike karama

    No contents