වෙන කියන්න කවුරුත් නෑනේ බං...
Update
මේකයි සිද්දිය.... මන් කලින් කිවේ බං දවස් කීපයක් ගාල්ල මාතර පැත්තේ ගියා කියලා... දවසක් හවස උණවටුනේ ගියා... මාත් එක්ක තව එක්කෙනෙක් ගියා... පොර මාව බීච් එකේ තියලා ගියා හෝටල් එකට ගිහින් එන්නම් කියලා.... මම ඉතින් එතන තිබ්බ පොට් ඒකක ඉදගෙන හිටියා.... ලොකු සෙනඟක්...