1. Martian Professor

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    ඔව් බං... මේක සෙට් උනේ වාසනාවට...... මේක නිසා ප්‍රශ්න අමතක වෙනවා.... මේක් ඉන්න උන්ගේ ආතල් දැක්කම ඇත්ත බං.... මට ඕනි විදියට ඉන්න ඉඩක් නෑ මට බං ------ Post added on 1755878787
  2. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    එක ඇත්ත මචං.... මන් පුළුවන් තරම් ආදරෙන් බලා ගත්තා බං.... මට කරන්න දෙයක් තිබුනේ නෑ... බේරගන්න...... උබ කියපු ටිකෙන් හිතට සහනයක් දැනුනා... තැන්ක්ස් මචන්....☺️🤝
  3. Martian Professor

    කාර් එකේ සෙස්

    ඔව් නේද බං.... හෙලිකුට්ටෙන් ෆිල්ම් එකක රගපෑවා නේද
  4. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    තැන්ක්ස් මචන්.... ඒත් අව්ල කියන්නේ දුක හිතුනාම නිකන් හරි හිත හැදෙන්න මගේ අස්සට වෙලා හිටියේ මගේ බලු පැටියා විතරයි බං... එයත් නැති වෙලා දැන් මාස දෙකක්... එක පාරට නැති උනා බං... මතක් වෙද්දි තාමත් ඉවසගන්න බෑ..... ජීවිතේ මට ලොකුවට දැනුන දේ තමා එක බං...... පට්ට අමාරුයි.... තාමත් කදුළු එනවා බං මතක්...
  5. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    අඩෝ සතුටුයි බං.... සිරාවට.... උබට පුළුවන්... සතුටින් හිටපන්......... ☺️
  6. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    යකෝ කියපල්ලා....මොකද්ද මේ ප්ලට්ෆෝම් එක...
  7. Martian Professor

    තොලක් දැම්මා සිංහලු 18+

    එපා උනා යකෝ.... 😅😅
  8. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    ලොවෙත් පව්ලේ න් එන ඒව තමා....
  9. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    කියලා වැඩක් නෑ බං.... බය හිතෙනවා නේ...
  10. Martian Professor

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    ඩේලි රූට් එකේ කිසිම සතුටක් නෑ බං මට.... මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නේ.... ජීවිතේ ඔක්කොම එපා වෙලා ඉන්නේ බං... මේකට හැම වෙලේම එන්නේ එකයි... ටිකක් හරි ප්‍රශ්න දුක අමතක වෙනවා....
  11. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    සිරා හිතපංකො පාටට මූණට රැවටිලා මේ වගේ එකක් බැඳ ගත්තොත් එහෙම.... ඉවරයිනේ....
  12. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    @Bitter Truth ඉක්මනට වරෙන්.... අපේ ප්‍රශ්න වලට උත්තර දීපන්....
  13. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    උබ දන්නවද මේ live ඉන්නේ මෝකේ ද කියලා
  14. Martian Professor

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    උබත් මයින්ඩ් ගේම් එකට අහු වෙලා බං... එකයි උබ ට ඔහොම හිතෙන්නේ.... උබ කොහොමද කියන්නේ මේ ඇරුදු ගානටම මොකුත් වෙලා නෑ කියලා... එහෙම කියන්න බෑ බං... නිකමට වට පිටාව බලපන්..... එක පැත්තට බර වෙන්න එපා බං....
  15. Martian Professor

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    එහෙම වෙනවත් ඇති නේද බං... ඇත්තටම අපි දන්න දෙයක් නෑනේ නේ බං.. මේ යුනිවර්ස් එක ගැන....
  16. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    දනන් එකෙක් කියපන්කෝ මේ live ඉන්නේ මොකේ ද කියලා
  17. Martian Professor

    ⭕ BREAKING #තැපැල්

    හිතාපංකො... මුන් විපක්ෂෙ ඉද්දී මෙහෙම උනා නම්... ඉවරයි
  18. Martian Professor

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    අපි පස්ට විතරයි කන්නේ යාලුවනේ...... අපිව උබලගේ දෙවියෝ ලඟට එක්කන් ඵලයන් කීවොත් අපි @scurvy ගේ ඇද්‍රස් එක දෙමු
  19. Martian Professor

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    කොහොමද...උන් පිටරට සුවධ ගාගහ එද්දී උන්...
  20. Martian Professor

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    වලියක් යන්න ඕනි බං.....නැතුව වැඩක් නෑ

    No contents