1. Martian Professor

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    Ou bn...mageth heart eka navathi kiyala hena bayen oka kare unuth.... electric shock dena machine ekakuth genava...karanna kalin...mata Dunne standard eka nemei... custom ekk..winadi 18k
  2. Martian Professor

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    Amaru una bn...... hospital eke iddi aye e report eka gaththa....mata 4th stage ekata witharai yanna puluwan une...... Kalanthe Dala wetuna
  3. Martian Professor

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    NSVT kiyala ekk bn...habai eka mata lokuwatama enava.... Nuwara bn....CCC eken ------ Post added on 1752077274
  4. Martian Professor

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    Electrocardiologist LA dennek thama beluwe mcn mawa Mn update ekk dennm bn ------ Post added on 1752043104 Ne bn....wena seen ekk ... Pulse ena then balala map karala ewa ain karanavalu high frequency ekakin burn karala ------ Post added on 1752043161
  5. Martian Professor

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    Ou bn...pebarawari mase idan withara me seen ekata beheth gaththa bn...doca thama kiuwe Ganna kiyala....
  6. Martian Professor

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    Den aulak ne mcn Ne bn .. ------ Post added on 1752029589 Structure aulak nemei bn... Electric system eke aulak thiyenne bn ------ Post added on 1752029703 Familiar background ekk thiyanava bn....ape ammita wpw syndrome thiyanava ------ Post added on 1752029785 Beluwa bn.. holter monitor...
  7. Martian Professor

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    NSVT ekka thava mokaddo ekak....heart rate eka normal iddi 32-45
  8. Martian Professor

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    Kalanthe gathiyak thibba bn....ganan gaththe ne Ade bala ganin mcn..math ganan gaththe ne podiyata thiyeddi ------ Post added on 1751979548
  9. Martian Professor

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    Ade podi comed ekk thiyanava bn...bed eke yatin thiyanava Open heart oni nelu bn ...habai lankawe nelu bn operation eka....wayasa 29i bn ------ Post added on 1751978561
  10. Martian Professor

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    29i bn Den shape bn....kalanthe wage lawata thiyanava....eth aulak ne ------ Post added on 1751978466
  11. Martian Professor

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    මෙහෙම තමා හිටියේ බං.... චූ දාන්න වත් බහින්න දුන් නෑ ඔව් බං ------ Post added on 1751975370 නෑ බං....oparation එකක් කරන්න වෙයි කිව... ලංකාවේ නෑලු බං එක... ඉන්දියා යන්න වෙයි ලු ------ Post added on 1751975422
  12. Martian Professor

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    උබලලට මතක ද සෙනසුරාදා මම ගියා exercise ecg එකක් ගන්න....ගියා තමා...කෙල උනා... මැෂින් ඒක ගැහුවා විතරයි... VT කියලා එතනින්ම ambulance එකේ දාලා kandy හොස්පිටල් එකට දැම්මා.... කෙලින්ම icu... දවස් 4ක් ඉදලා අද අවේ....
  13. Martian Professor

    exercise ecg එකක් ගන්න යනවා සිංහලූ...

    ඔව් බං.... හාර්ට් එකේ රිදම් ඒකත් අවුල වෙලා ලු... ඔපරේෂන් එකක් කරන්න වෙන සීන් එක කුත් තියනවා බං.... Private කරන්න ලක්ෂ 25-30 ක් යනවා ලු බං... හොස්පිටල් එකේ මැෂින් ඒක කැඩිලා ලු... හදන කල් ලීස්ට් එකේ
  14. Martian Professor

    exercise ecg එකක් ගන්න යනවා සිංහලූ...

    වයර් ගහගෙන දුවන්නළු තියෙන්නේ කියන්නේ බං.... ඇවිද ගන්නත් බැරුව දුවන්නේ කොහොම ද කියලා මන් කල්පනා කරන්නේ

    No contents