1. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    පූසා කොලුකාරයා
  2. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    මේක හොදයිද බන්?
  3. gayendra9*9

    Windows 7 : Hacks ~ Part II ~

    මගේ තියෙන්නෙ 2 ජී.බී මෙමරි එකක් මචන්.ඒකටත් මේ විදියටම කරන්න පුලුවන්ද?
  4. gayendra9*9

    Shihan Mihiranga Wedding day

    මූ හොද ටැලන්ට් එකක් තියන කොල්ලෙක්.ගොඩක් කොල්ලො මූට බැන්නට ඌ ගේ ෆැශන්ස් නම් කොපි කරනවා.මූ එලකිරියෙ මෙම්බර් කෙනෙක් මම දන්න තරමින්.අලුත් ජීවිතයට සුබ පැතුම්.
  5. gayendra9*9

    Post 4000K damma!!මම එලකිරියට පෝස්ට් 4000 ක් දැම්මා!!

    මචන් උබ දාලා තියෙන්නෙ පෝස්ට් 4000 ක් උනාට රෙපියුටේශන් ලිස්ට් එකේ උඩින්ම ඉන්න එකෙන් හිතාගන්න පුලුවන් අපිත් එක්ක බෙදාගෙන තියන තොරතුරු වල වටිනාකම ගැන.දිගටම හොද දේවල් කරගෙන යන්න.එලකිරියෙ වගේම ඔයාගෙ බ්ලොග් එකෙත්.ජයවේවා!
  6. gayendra9*9

    Fried Rice හදමු!!

    සම්බා වලින් හදන්න පුළුවන්.මමත් හැදුවේ සම්බා වලින් තමයි.කිසි අවුලක් නැහැ.නියමෙට ආවා.ෆොටෝ එකක් ගන්න මතක් උනේ කල ඉවර උනාට පස්සේ.ආපහු ලගදීම හදල ෆොටෝස් දාන්නම්.
  7. gayendra9*9

    නූඩ්ල්ස් හදමු (Stir Fried Thai Noodles)- Cooking Video

    මචන් බැසිල් කොළ කොහෙන්ද ගන්න පුළුවන්.සුපර් මාර්කට් වල තියනවද? ඔයා අන්තිමට දාන තක්කාලි පේස්ට් එකයි චිලි ඔයිල් එකයි හදාගන්නේ කොහොමද? කලින් ත්‍රෙඩ් එකක කියල තියනවනම් ලින්ක් එක මෙතනට දෙන්න පුලුවන්ද?
  8. gayendra9*9

    ON THE SPOT ද ?

    දැන් වත් වේලපහ බුදිය ගන්න පුරුදු වෙයන්.
  9. gayendra9*9

    Windows 7 : Hacks ~ Part II ~

    යකෝ මම මේක අද නේ දැක්කේ.නියමයි මචන්. You must spread some Reputation around before giving it to sachith19920726 again.
  10. gayendra9*9

    DTV?????????

    ඇත්ත කියපන්,උබ රෙන්ටල් එකට පොල්ල තිබ්බ හින්දා නෙ ඩයලොග් එවුන් උබේ ඇටේ තැලුවෙ
  11. gayendra9*9

    DTV?????????

    :yes::yes::yes::yes:
  12. gayendra9*9

    කොහොමද මගේ වැඩ

    හොදයි මචන්,අවුලක් නැහැ
  13. gayendra9*9

    DTV?????????

    :baffled::baffled:

    No contents