1. Dinushasankalpa

    ප්‍රන්ශ_කුමරුනි ! 

    ප්‍රංශ_කුමරුනි !  හවසක ඉර බහින කලට.. හීතල මුදු සුලග මැදින්.. කබායෙ උනුහුම ලබමින් මොන්සො උයනෙ ඇවිද යන්න... සුවද හමන කෝපි බදුන්.. සුරතින් ගත් කුමාරයන්.. අයිෆල් මුදුනටත් උඩින්.. මා පසුකර පිය නගන්න.... සවන පිරෙන ප්‍රන්ශ වදන්.. අතරින් මා නොඇසු යමක්.. ඔබෙ දෙතොලින් ගලා ඇවිත්.. මගෙ සවනත පතිත වන්න...
  2. Dinushasankalpa

    ගෙදර වයරිං කරමු 3 කොටස

    මාර වටිනවා අයියේ මේ ත්‍රෙඩ් 3 ම. ඔයාට පුලුවන් ද PDF කරලා මේක දාන්න ? :) ප්‍රින්ට් කර ගන්න කෙනෙක්ට ලේසි වෙයි
  3. Dinushasankalpa

    වැඩි කල් තියෙන්නෑ.. ඉක්මනට යනවා :(

    වැඩි කල් තියෙන්නෑ.. ඉක්මනට යනවා :(
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අපරාදේ නෙව.. මං අද දවලුත් ඔතනිං ආවා.. කඩවත පද්මා එක ලග තමා කඩේ තියෙන්නෙ. ආ ආයේ සදුදා දිහාට ගියොත් මං කෝල් කරන්නං.. :)
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    දැං කොච්චර දුවලද ? මං චේන් ස්පොකට් දැම්මා 41 000න් :) දැං ටයර් ගෙවිලා ..:sorry: මේ මාසේ අන්තිමට දාන්න ඒනේ දෙකම
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    චමිත් මාමි හොයා ගනින්කෝ රී කන්ඩිශන් බයික් කඩන තැනකිං පස්ස රෝදේ ඩිස් එන බයික් එකක ටැංකියුයි බටේකුයි.. සයිලන්සර් එක පැත්තට බ්‍රැකට් එකක් හදලා ගහන්න විතරයි තියෙන්නේ
  7. Dinushasankalpa

    EK Married Club-16

    මොනවද ? :eek:
  8. Dinushasankalpa

    EK Married Club-16

    පියාණන් හට නිවන් සම්පත් අත් වේවා!!! මෙවන් අකල් මරණ නොම වේවා!!
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :eek: මං නං පොඩි ඔයිල් විදින මැසිමකට අළුත් එන්ජින් ඔයිල් දාලා ඉස්සරහා දොර මුල්ලේ තියලා තියනවා බං.. හේදුවාමයි.. වැස්සේ දුවලා ආවාමයි මඩ සුද්ද කරලා අරකෙං දානවා.. සති දෙකකට විතර ඇති :)
  10. Dinushasankalpa

    EK Married Club-16

    :sorry::(:(
  11. Dinushasankalpa

    [IMG]

    [IMG]
  12. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    දාපු දවස බලලා කථා කරපං මනියෝ :eek:
  13. Dinushasankalpa

    [IMG]

    [IMG]

    No contents