1. Dinushasankalpa

    [IMG]

    [IMG]
  2. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    920 වලට ඔ‍ෆීහියල් 10 එයිද බං ? සයන් වලින් අප්ඩේට් නතර උනා නේ.. ඩෙනිම් එක ආවෙත් ‍නෑ :no::(
  3. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    හොන්ඩා මයේශ්ට ඕන වෙයි :cool: :lol: 1o9F2rXOEyw
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    Honda CBR Gularm 250 Excellent condition Original plastic body kit smooth engine, super racing beat exhaust, Clear Document Up To Date 310000/= Call me for more details - 072 375 3434
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඕහ් අම් ගොන අන්සබ්ස්ක්‍රයිබ්... යේ....හා...... අන්සබ්ස්ක්‍රයිබ්.......‍ හූ...හා............ අන්සබ්ස්ක්‍රයිබ් දිස් ත්‍රෙඩ්.... ‍අන්ටිල් ටුමෝ‍ෙරෝ.......!:cool:
  6. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    පුද්ගලික කටයුත්තක් යෙදී ඇති නිසා මෙම කථාවේ මීලග කොටස ලබන සතියේ පළවන බව කාරුණිකව දන්වමි. කරුණාකර මීලග එපිය ඉල්ලා ඇඩීමෙන් වැලපීමෙන් මරණ තර්ජන එවීමෙන් බිය කිරීමෙන් වලකින්න! ස්තූතියි
  7. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    83 වෙනි කොටස
  8. Dinushasankalpa

    Today 08:13 PM sasliit දැං කිව්වාම ඇති නේ.. රේඩියෝ එක හෙට තියෙන නිසා :eek:

    Today 08:13 PM sasliit දැං කිව්වාම ඇති නේ.. රේඩියෝ එක හෙට තියෙන නිසා :eek:
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :no: මට නං වෙනම පෙරිල්ලක් සෙට් වෙලා තියෙනවා නේ ගෙදර :lol: වයින්... ඉසුරු එකාගෙං වත් අහලා බලපං එනවද කියලා :cool:
  10. Dinushasankalpa

    උන හැදුන එක තමා බං. තාම අවුල්

    උන හැදුන එක තමා බං. තාම අවුල්
  11. Dinushasankalpa

    EK Married Club-16

    තව අවුරුදු 25කින් විතර ඒ අය ඉබේම හුවමාරු කරගනියි .. පුතාලා ඉන්න ගෙවල් වලට දුවලා එයි.. දුවලා ඉන්න ගෙවල් වලට.... :eek: ඉගිලිලා ගොහිං තනපු කූඩුවත් අරං .. නැවත් එන්න පියඹලා දුවේ තමා :sorry:
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    දෙන්නා හවුලේ ඇදලා අරූව අහු උනාම බබා වෙන්න එපා :growl:
  13. Dinushasankalpa

    අසනීපයි බං :(

    අසනීපයි බං :(
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මං දන්නේ ටිකයි බං..:sorry: ස්පීඩ් මල්ලි මාමා හරිදු මාමා බේබික්‍රීම් මාමා TDI මාමා ගෙං එහෙම අහලා බලපං තව :yes::)
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මචෝ.. ebay එකෙං වෙනමම rpm එකක් ගෙනත් හයි කරනවා නංතත වයරිං එක කරන විදිහ පොඩ්ඩක් විස්තර කරන්නකො... engine එකෙ කොතනින්ද සෙන්ස් කරන්න ඕනේ :confused:
  16. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔය මං කියලා තියෙන ඒවා ටික සෙට් වෙනවා නං වටිනවා... එන්ජිමයි කාබ් එකයි බලපං හොදේ.. ඇන්ජිම පොඩ්ඩක් වත් රත් නොවී තියෙද්දී ස්ටාට් කලාම ම්ස් නොකර ස්ලෝ දුවන්න ඕනේ... පෙට්‍රල් වහලා නං තියෙන්නේ චෝක් එක අදියි.. ඒක බලන්න... පෙට්‍රල් වහනවා නෙ ගොඩක් ඒවාගේ :sorry: බෙල්ල මිරිකලා වගේ පෙට‍්‍රල් වහලා සවුත්තු...
  17. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    142 නොම්බරේ යකෝ :eek: බලන් නඕනේ ඉතිං දෙපැත්තේ සයිඩ් කප් දෙක, ටැංකිය යටිං දිරුං ඇවිත්ද (ඔරිජිනල් පේන්ට් තියෙන ටැංකි හොයන්න අමාරුයි.. පුලුවං නං නියමයි), එන්ජිම කාබ් දෙකක් එනවා නේ.. සමහර උං කාබ් එකට කම්බි දාලා තෙල් වහලා දෙනවා.. එහෙම කරපුවා ගන්න එපා.. ඔරිජිනල් කාබ් එකේ හරියටම ටියුන් තියෙනවා නං...
  18. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    220 එක හොදයි ද බං... මේ අර කන්ට්‍රාස් එක ලග නැති උන බයික් එක හම්බුනාද ? :eek:

    No contents