හිකිස්...:rofl: සෝ ටෘ බ්රදර් :lol:
තව එකක්....
"උඹට කොටු කීයද?
මට නම් මෙච්චරයි....
වැඩක් නැ නේ නේ..
උඹ සීනියර් වුනාට උඹව බල්ලෙක් වත් ගනන් ගන්නේ නෑ කොටු නැති නිසා" :P
දන්නෝ දනිතී :rolleyes:
කවදත් වැඩ කරන කෙනා රෙප් ලැබුනත් නැතත් හොද පෝස්ට් දානවා :yes: