ඔය වගේ මිනිස්සු නිකං උඩිං පහල වුනේ නෑ බං......ඒ මිනිස්සු නිර්මාණය වෙන්න හොද පසුබිමක් තිබ්බා. රස්සාවට වඩා,සල්ලි වලට වඩා ඔය මිනිස්සු බැලුවේ වෘත්තීය ගරුත්වය. ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂක ලා වෙලා හිටපු චිත්‍රානන්ද අබේසේකර, ඩබ්.මකුලොළුව, සුනිල් සරත් පෙරේරා, අමරබන්ධු රූපසිංහ, පාලිත පෙරේරා...