ammata siri. senal umba nam fundamental deiyekne. poddak pehedili karapanko kohomada me uda kiyala thiyena analysis eka kare kiyala.
අනික ඔයිල් ශුවර් නැති තැනක තියෙන්නේ.. ඔයිල් බැස්සොත් ගොල්ඩ් නගිනවා. ගොල්ඩ් නැග්ගොත් චයිනීස් උන් බහිනවා. චයිනීස් බැස්සොත් ඔස්ට්රිලියන් මයිනින් බහිනවා