1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සැබැවින් සුවඳ නැතිවුණාට සි‍හිනෙන් හරි සුවඳ තියෙනව කියලනෙ :rolleyes:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උදලු තිබුණහමනෙ ආදරේ වැඩිපුර දැනෙන්නෙ
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අර හිතේ ඉන්නව කිවුව කෙනාගෙ මූණ මතක් කරගන්න :P
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :shocked::shocked: ඒ තරම් අවුල් යන්නෙ මොක ද? ආදරයට උදැල්ල දාන සමාජය :rofl:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිහිල් පිනි වැස්සේ තෙමි තෙමි හදවතේ තියෙන හැඟුම් ගීයෙන් මුමුණනා පෙම්වතුන් යුවලක් හා සමාජය අතර වූ මහා ගට්ඨනය
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොත්මලේ පිපුණු වනපස මලකි නුඹ නගේ සිත් මලේ සිටින සක්විති රජෙකි නුඹ මගේ හි‍නැහෙන නුඹ දකිද්දි පුරහඳ හැංගනෙ හැටි අන්න බලන්න
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාගෙ තාක්ෂණය අනුව හීනත් ශෙයාර් වෙනව ඇති. එළ එළ :D
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කරුණාකර නැගිට්ටාට පසුව ඔය පහල තියෙන පෝස්ට් එක කියවන්න :P https://www.elakiri.com/forum/showpost.php?p=23789082&postcount=6121
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මගේ හීන කොහොම ද ඔයාට පෙන්නෙ? :rolleyes:
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් මං පර්ෆෙක්ට් වෙන්නෙ කොහොම ද? :rofl::rofl:
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වහලුන්‍ටනෙ රිදෙන්නෙ. අනේ මන්ද ඔයාගෙ ඔලුව කොහෙ හරි වැදුන ද? :oo:
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රිදුන කියන්නෙ හදවත ගලවගෙන ආවනෙ එළියට. :rofl: මං පර්ෆෙක්ට්නම් මට මොකට ද රිදෙන්නෙ? :rofl::rofl:
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: උයා මගේ වහලා. දණ ගහන්න. අන්න පර්ෆෙක්ට් මිනිස්සු :rofl::rofl:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉරිසියා කරන්න එපා ඉතින්. :rofl:
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙන්න ඒලියන් පොරක්. මාර තාක්ෂණයක් පාවිච්චි කරන්නෙ :rofl::rofl:
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අවුලක් නෑ. කාලයක් යනවනෙ කොහොමත් ගහක් වැවෙන්න වුණත්. :D හිටවන එකනෙ වැදගත්.

    No contents