මේ අතරවාරයේ පසුගියදා අන්තර්ජාලය තුල හුවමාරු වූ පුවතකින් කියවුනේ IS සංවිධානයේ මහා මොලකරු ලෙස සැලකෙන අබු බකර් අල්බග්දාදී සිරියානු ජාතිකයෙකු නොව, ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවය වන මොසාඩ්හි නියෝජිතයෙකු බව ප්‍රංශ රහස් ඔත්තු සේවා මඟින් අනාවරණය කරගෙන ඇති බවයි.ඔහු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය රහස් ඔත්තුසේවා සමඟද...