අැල්ලද විල්පත්තුව ද????
මචන්ල weekend එකේ රවුමක් දාන්න බැලුවේ කොහෙ හරි. අැල්ල camp එකක් ගහලා ඉන්න හරි විල්පත්තුව government bungalow එකක හරි ඉන්න යන්න බැලුෙව්. මෙ දෙකෙන් එකක් හරි ගිය උන් ඉන්නවනම් හොදයිද නැද්ද කියලා පලයන්. කරන්න මොනවද තියෙන්නේ බලන්න මොනාද තියෙන්නෙ කියලා. බොන එකෙක්වත් නැ...