කලින් සුසන්යෝගෙ රනිල් - මෛත්‍රි
මෛත්‍රි පිටින් එන හඩට සන්වේදියි. සම්ප්‍රධායකයි
රනිල් නම් මොකා විරුද්ද උනත් නාහෙට අහන්නෑ නමුත් මිනිස්සු ගෝරිදානකොට මෛත්‍රි ගොඩක් ඒව රිවස් කරා ඒ නිසා මිනිස්සුන්ගෙ පැත්තෙන් වාසියක් තිබ්බා රනිල්ගෙ හිතුවක්කාර වැඩ කන්ට්‍රොල් වෙන්න
දැන් සුසන්යෝගෙ ගෝටා - රනිල්
දෙන්නම...