අද සෙනසුරාදා..නිවාඩු!.. ඉතින් හිතුනා ලග තියන සූරියකාන්ත මල් ෆාම් එකට ගිහින් ඔයාලට බලන්න පොටෝස් ටිකක් ගත්තා :eek:
වෝට මර්ක් දැම්මේ නෑ ඔයාලට ඕන දෙයක් කරගන්න ඉඩ තියලා හැබැයි ලස්සනට ගන්න බැරි උනා මොකද ටිකක් දවල් උනා place එකට යනකොට....:growl:
[COLOR=Blue]මෙතන තියනවා
මල් පිපිලා මොරලා ඇට හැදුන...