1. Gouken

    On Going Offer's thread for EK members !!!

    මටත් තාම මගෙ පෝස්ට් අදුරගන්න බෑ,මාවම quote කරන්න යනව :lol: වහලෙ නැතත් කමක් නෑ..වැඩේ හොඳයි
  2. Gouken

    හුරලා ට අයිබෝන් එහෙනම්

    මොකක්ද මේ ජුන්ඩා කතාව:lol::lol: කෙටේරි පොජ්ජ තියල වරෙන්..නැත්නම් ඇඩ්ඩින් උඹව බෑන් කරල බින්තැන්නටම මන්දො කරයි
  3. Gouken

    $boy Mu Mata Boru Karala Mage Paypal Account AKa Gatta

    රට පාලනය කරපං මේකට වෙලා ෆන් ගන්නැතුව :lol:
  4. Gouken

    On Going Offer's thread for EK members !!!

    සියල්ලම එකම වහලක් යට ආ.. මේකත් මරු අයිඩියා එක :D
  5. Gouken

    $boy Mu Mata Boru Karala Mage Paypal Account AKa Gatta

    උඹත් මේකෙ ඉන්න එවුන්ව හැක් කරන්න සොෆ්ට්වෙයාර් එකක් දීල මාට්ටු වුනා නේද? දැන් උන්ගෙන්ම උදව් ඉල්ලනවා :lol::lol::lol:
  6. Gouken

    Chinthaka_tc හා ElaKiri members

    සැහ් කුනුහරුපත් දන්නවනෙ එයා :eek::lol:
  7. Gouken

    Chinthaka_tc හා ElaKiri members

    :shocked::lol:Self promotion කරගන්නත් එපෑ බං.
  8. Gouken

    Chinthaka_tc හා ElaKiri members

    කවුද බං මේ වලිමුණි අයියා? :lol::lol:
  9. Gouken

    My new stuff!!

    Finally nigga has got a competitor. පව් බං නිග්ගා :lol:
  10. Gouken

    sanath jayasooriya will be a next sri lankan captain... jaya wewa !!!!!!!!!

    ඇයි රන්ජන් මඩුගල්ලේ හොඳ නැද්ද? :P
  11. Gouken

    Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්

    ඔය ඊ බුක් කාරයම තමයි ඒ අයි ඩී එකෙන් රෙවුන හින්ද වෙන අයි ඩී එකකින් එනව අනිකෙ පුක හොදන්න :lol::lol:
  12. Gouken

    Good Bye Elakiri.... Chinthaka_tc..

    :lol::lol::lol: බඩු මාට්ටු
  13. Gouken

    Sanga retire captaincy

    ඔව් මචං :D
  14. Gouken

    Sanga retire captaincy

    Pressure situations වලදි සංගක්කාරගෙ පොඩි පොඩි වැරදි තියෙනවා ඒත් සංගක්කාරව replace කරන්න කවුරුත් නෑ ගොඩක් මිනිස්සු දුකට කෑ ගැහුවට අපි ඇත්තටම කරන්න ඕනෙ අපේ ටීම් එකේ කට්ටියට ශක්තියක් වෙන එකයි :D ඒ මිනිස්සුන්ට ගරහලා කවදාවත් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න බෑ සංගක්කාර තව කල් ඉන්න ඕනෙ
  15. Gouken

    Sanga retire captaincy

    සංගා දිගටම ඉන්න ඕන..සංගක්කාර කියන්නෙ හොඳ කැප්ටන් කෙනෙක් අනෙක මහෙල ඇරුණම කැප්ටන් වෙන්න තරම් පර්ණත කෙනෙක් තවම ටීම් එකේ නෑ
  16. Gouken

    අපරාදේ_යකෝ(Lamborghini smashed by workers)

    ලැම්බෝගිනි එන්ජිමක් තියන්න ආයෙ පිස්සුවක් ඇතැයි :lol: ඩොල්පින් ඇන්ජිමක් තියාගන්නවා:rofl:
  17. Gouken

    Yahooooooooooooooo mage rep power +4 wela

    Congratz machan :D
  18. Gouken

    ඔයාලගෙ Web Browser එක

    හැමදාම වගේ නියම පෝස්ට් එකක් :D +
  19. Gouken

    +_How_To_Hack_Facebook_Account_+

    :lol: Pattai ah..
  20. Gouken

    http://www.elakiri.com/forum/showthread.php?t=1100143 False News and kind of insulting our...

    http://www.elakiri.com/forum/showthread.php?t=1100143 False News and kind of insulting our cricketers. Please take necessary steps.

    No contents