1. sachi4

    ✈✈ Aviation ✈✈

    මචං tks . වැඩ සුපිරියටම . මගේ එකේ ඇන්ටෙනා එක updated එකකට යන්න වෙනවා . සමහර වෙලාවට clear නෑ සමහර ඒවා . 6000ft වලට වඩා ඒවා මොන range එකේද යන්නේ. අපේ ගෙදර උඩින් තමා හුගක් 35 -40 ඒවා යන්නේ .
  2. sachi4

    ✈✈ Aviation ✈✈

    මචන් plane එක ඇවිත් runway එකට landing කරන්න Ok කරන ටික ඇහෙනවා . tower එකෙන් එන එකයි Pilot ගේ Voice දෙක ඇහෙනවා. එක විතරියි.
  3. sachi4

    ✈✈ Aviation ✈✈

    මචන් මේක සෑහෙන පරණ එකක් . තවම මේවා උබල කරනවද දන්නේ නැහැ . මගේ walki talki එකෙන් tower frequancy 118.70250 අල්ලන පුළුවන් . එත් එකට එන්නේ 1st tower comunication එක විතරයි මම හිතන්නේ . මට මේගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් කියල දෙනවද මේක කොහොමද වෙන්නේ කියල .
  4. sachi4

    රුසියාව පුරා සමලිංගික සමාජශාලා වටලයි. පොන්නයින් දහස් ගණන් අත් අඩංගුවේ

    පොලු බස්සගන්න එක උන්ගේ ජොබ් එක . එක කැමැතෙන් කරන දෙය. කිසිම කෙනෙකුට මෙහෙම ගහන්න ඕනේ නැහැ
  5. sachi4

    රුසියාව පුරා සමලිංගික සමාජශාලා වටලයි. පොන්නයින් දහස් ගණන් අත් අඩංගුවේ

    මොනවා උනත් මිනිස්සු තව මිනිහෙකුට මෙහෙම ගහන්න අයිතියක් නෑ
  6. sachi4

    Mobitel VIP numbers for sale

    https://match.mobitel.lk/OnlineNumberMatcher/ මේකෙන් Try කරල ගන්න . මම ගත්තේ එහෙම . 5000 ගාන . ගන්න කලින් අහල ගන්න මොන වගේ එකකටද තිබුනේ කියල.නැත්නම් එන call වලට ancer කරලා එපා වෙනවා .
  7. sachi4

    Mobitel VIP numbers for sale

    මේක කීයක් වටිනවද ? 071 8 XYZ XYZ
  8. sachi4

    බින් ලාඩන් ඝාතන මහ මොළකරු ලාංකිකයෙක්...

    මගේ වටේ ඉන්න දක්ෂ මිනිසුන් නිසා. අපේ කණ්ඩායම හැම වෙලාවෙම සාර්ථකයි :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
  9. sachi4

    CUpid 100

    නැහැ බන් අ Apple Watch එකේ 125 පැනල යනවා දවසසම . බයේ හිටියේ .
  10. sachi4

    CUpid 100

    මචන් මෙහෙම ගනින් . Silagra 50 Ginsomin 1 Vitamin E 1 මේක මට හොදට වැඩකලා කාලයක් . යාලුවෙක් ගෙනත් දුන්න cialis 20mg එක සුපිරි . ගාන නම් 2550ක් එකක් . එක දිගට දවස දෙකක් අරගෙන presher එක වැඩිවෙලා හිටිය මට .
  11. sachi4

    E FM

    මේක නම් ලංකාවේ studio එක නෙමේ . මේ බුවා නම් හිටිය . පිලිපින් බුවෙක් . මම 2015 මේකේ වැඩ . photo ටික දාන්නම් .ඒ කාලෙ Denon CD Player වලින් play කලේ .
  12. sachi4

    අලුත් Wi-Fi Router

    WIFI NVR ekak ganin
  13. sachi4

    ප්‍රෝබයෝටික් බීවම

    මමත් ගත්ත අද. . බීල බලන්න ඕනේ
  14. sachi4

    Dialog Outdor ඉවරායි

    ZLT P11 කියන එක මගේ තියෙන්නේ.unlock file එක තියනවා.ඕනෙනම් දෙන්නම්.Airtel Band 41වලින් වැඩ කරනවා.41 lock කරන්න ඕනේ. ZLT P11 කියන එක මගේ තියෙන්නේ.unlock file එක තියනවා.ඕනෙනම් දෙන්නම්.Airtel Band 41වලින් වැඩ කරනවා.41 lock කරන්න ඕනේ. ------ Post added on 1722568610
  15. sachi4

    Dialog Outdor ඉවරායි

    මේකට දුන්න sim එකවත් නෑ බන්. සිම් number එකවත් මටහක නෑ. පරණම ඒවා unlock කරලා Band 41 lock කරලා Airtel දාන්න පුළුවන්. ------ Post added on 1722516398 ------ Post added on 1722516600
  16. sachi4

    Dialog Outdor ඉවරායි

    මේක මචන් මම දල තියෙන්නේ cctv වලට.POE Swich එකේ අවුලකට ගිහින් තියෙන්න.වෙනද ඕනේ තරම් තියනවා ගන්න,එකෙක් ගාව වත් නෑ Indoor එක විතරක් ගන්න. මේක Unlock කරලා Airtel සිම් එකක් දාල තියෙන්නේ. එහෙම ගන්න බෑ බන් ------ Post added on 1722499146

    No contents