ඔකේ තියන stepper මොටරයේ RPM එකත් ඕකට ගොඩක් matter වෙනවා නේද ? මට මතකයි cassette player කාලේ එන සුලබ ලෙඩක් තමයි (low quality players වල ) ඔය මොටරයේ RPM වෙනස් වීම නිසා sound quality eke අඩුවීමක් නිසා මොටරය මාරුකරන්න සිදුවෙන එක . ඒ කාලේ market එකේ තිබුන National player වල ඒක වෙන්නේ ම නැති තරම්. ඒ...