SLIIT free offer කරන මේ course එක ගැන ඔයාල දන්නවා ඇති. මමනම් ඒක ලගදි දැක්කේ. මේක කරපු අය ඉන්නවද ?
LINK
register නොවී මේකේ course content ගැන ලොකු විස්තරයක් දැනගන්න නෑ. මටනම් ඕනේ ඔය ChatGPT , Copilot වගේ ඒවා basic search or report generating tools විදිහට use කරනවට වඩා වුර්තිය මට්ටමේදි job එකේ...