නමම බලපන් Kasun E Fac. ඒ කියන්නේ engineering faculty එකේ ඉගෙන ගත්තා/ ඉගෙන ගන්නවා කියන එකනේ. Engineering faculty සිලෙක්ට් වෙන එක ලොකු දක්ෂකමක්. ඒත් එක username එකට දාන්නේ අනුන්ට වඩා තමන්ගේ එක හොඳයි කියලා පෙන්නන්න. මේ post එකෙත් අරමුණ ඒකම තමයි. "මම ඉන්න රට හොඳයි උබලා ඉන්න රටට වඩා" කියන එක 😂😂😂...