1. sachith19920726

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    පැහැදිලි කිරීමක් නෑ කියන්නෙ ඉතින් උන්ට ඕන උන් අපේ ටීම් වලට උන්ගෙ ටීම් වලට දාගෙන උන්ම ඇදල දින්න සීන් එකක් මට පේන විදියට තියෙන්නෙ.. අප්පිරියයි.. :lol::lol:
  2. sachith19920726

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන.. thread එකේ දානව කිව්ව දාල නෑ.. හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..
  3. sachith19920726

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    දැන් teams බෙදපු විදිය පැහැදිලි කරනව කියල කිව්ව කෝ දාල නැහැ නේ ?
  4. sachith19920726

    කඹය 2019 - තරගය

    ඒකෙද අර කෙල්ලෙක්ට කුණුහරපෙන් බැන්නෙ... ඊට පස්සෙ නෙහ් බෑන් උනේ වැල් පිටින් අන්තිමට gt ය මැද්දටට පැනල ශේප් කලේ :lol:
  5. sachith19920726

    කඹය 2019 - තරගය

    අම්මෝ කදුලුත් එනව ආතල් එකට මතක් වෙලා :lol:
  6. sachith19920726

    කඹය 2019 - තරගය

    එහෙම කේස් එකක් නෙවේ බන්.. තේරුමක් නැති නිසා ඒකයි..
  7. sachith19920726

    කඹය 2019 - තරගය

    team work ඇති කරන්න කබේ තියෙන්නෙ නැත්තම්.. තමන් ගෙ කල්ලිය දිනවන්න නෙවේ.. ගියපාර මගෙ කබෙන් යකෝ හිත හොද නැතුව හිටපු උන් කීයක් සෙට් උනාද දන්නවද ? මේ thread වල කුනුහරප කෝටියක් කියල බැන ගත්ත උන්.. යකෝ gasa එක්ක විතරක් කොච්චර මරාගෙන ඇතිද.. ඌත් ෆිට් උනා අන්තිමට.. දැන් මේ තිය්නේනෙ වෙන විකාරයක් නෙ බන්..
  8. sachith19920726

    කඹය 2019 - තරගය

    too_little :(
  9. sachith19920726

    කඹය 2019 - තරගය

    ෆොර්මැට් එක වෙනස් වෙන්න ඕන තමයි ඉතින්.. දකින ඕන එකෙක්ට තේරෙනව් ඉතින් මේක හෙන මෝඩයි කියල.. ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. එක vote එකක් කියන්නෙ ප්‍රශ්නයක් නැහැ.. votes අටක් කියන්නෙ.. ඕව නම් කතා කරල වැඩක් නෑ ඉතින්.. ලබන පාර කරන උන් හරියට කරපන්.. නිකන් ඇවිත් බලල යන්නම්..
  10. sachith19920726

    කඹය 2019 - තරගය

    උබ විතරයි හරියට කලේ.. ගිය පාර අපිට සපෝර්ට් කරා බොක්කෙන්.. අද උන්ගෙ ටීම් එකට සපෝර්ට් කරා උන්ගෙ එකට වැටිල නිසා.. උබ දැන් අපේ සෙට් එකේ එකෙක් කියල අපිට දුන්න නම් උබ වැරදී.. ;)
  11. sachith19920726

    කඹය 2019 - තරගය

    අන්න ඒකයි..
  12. sachith19920726

    කඹය 2019 - තරගය

    ඔව් බන් මේක last එක.. තේරුමක් නැහැ නේ බන්.. ඉස්සර කබ වල අපි මහේෂයල මිගාරයල කොච්චර thread වල පිස්සු කෙලියත් කබේදී සෙට් වෙන පැත්තට සපෝර්ට් කරනව නෙ.. ආතල් වැලි දාගන්නව.. දැන් එහෙම එකක් නැහැ බන්.. තනිකර කල්ලි සීන් එකක් තියෙන්නෙ.. එහෙම උන්ව ඉතින් ටීම් එකට වෝට් කරව ගන්න බැහැ ලීඩර් ට.. කොහොමත්...
  13. sachith19920726

    කඹය 2019 - තරගය

    කල්ලි නෙ බන්.. මගෙ නම් last කබේ.. තියාගන්න බෑ නෙ එහෙම උන්ව කොහොමත්.. :lol:
  14. sachith19920726

    Elakiri brotherhood free lyanda account හම්බුනා

    එල මචන්.. චිරිය හිත හොද එකා
  15. sachith19920726

    කඹය 2019 - තරගය

    අන්න ඒකයි
  16. sachith19920726

    කඹය 2019 - තරගය

    අන්න ඒ කට්ට දන්නා නිසා තමයි අපිත් සද්ද නැතුව හිටියෙ.. organize කරන එක ෆුල් කට්ටක්.. මිස්ටෙක්ස් වෙනව.. එහෙම එකක් කරපු එක හරි වටිනව නෙ.. වලි අදිනව නම් ඉතින් ටීම් බෙදීල්ලෙ ඉදල පටන් ගන්න පුළුවන්.. ඕන නෑ නෙ.. මොකටද නිකන්..
  17. sachith19920726

    elz

    elz
  18. sachith19920726

    Elakiri Brotherhood තෑගි වැස්ස මෙවරත් සූදානම්

    චිරියට දාපන් pm එකක්.. තොෆිට නොදෙන premium තියනවද කුකුලො

    No contents