1. -333-

    ඇයි බං මිනිස්සු රට යන්නේ 2

    රට ගිහිං නැහැ නේ ඔයා? ගියාම තේරෙයි කොච්චර නිදහස් ද කියලා. ඔයාට laptop එකක් ගන්න ඕන උනාම තියෙන ලගම තැනින් ගන්න පුළුවන්. වොරන්ටි quality ගැන වොරි වෙන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම රජය ඔයා වෙනුවෙන් බලනවා. ඔයා මෙහෙන් lap එකක් ගන්නවා නම් ගන්නක් නින්දකුත් නැහැ, ගත්තට පස්සේ නින්දකුත් නැහැ.
  2. -333-

    බැසිල් අයියා රනිල්ට බලය දුන්නේ සරම ඇදගෙනද සැකයි - ජනාධිපති ධම්මික අගමැති නාමල්.😂😂

    Smart guy. ඌ දන්නවා රනිල් ට වැලි දාලා පූකේ ඇරියත් අවුලක් නැහැ සාගල ට මොකුත් නොකියා කියලා.
  3. -333-

    iPay Payment Gateway එකට Payment කරලා තියෙන අය එන්නකෝ

    Payment screen එකේ ලොකුවට සිංහලෙන් ඩිස්ප්ලේ කරපං, Ipay දන්වා ඇති පරිදි මේ හරහා master කාඩ් හිමි boc ගනුදෙනු කරුවන්ට payment කල නොහැකි බව කරුණාවෙන් දැනුම් දෙමි. මීට ipay ඊට පස්සේ වෙනම email එකකින් ඒ ස්ක්‍රීන් එක boc and ipay උන්ට යවාපන්
  4. -333-

    JAPAN TSUNAMI WARNING 5M WAVE

    රජයේ නිල නිවේදනය අනුව තමා කරන දෙයක් කරන්න වෙන්නේ. එතකොට භූමි කම්පාව ඉවර වෙලා දවසක් වගේ ගියාම තමා යන තට්ටුව දැන ගන්න වෙන්නේ. ඒක නිසා ඉන්න තට්ටුවේ ම ඉන්න
  5. -333-

    NDB බැල්ලිගෙ පුත්තු

    මොනවහරි කරලා ඔය minimum amount එක ගෙවන්න. ඕකුන් මොනවා කිවුවත් දැන් ඕකුන් CC ඒවත් crib එකට දානවා. ඊට පස්සේ අවුරුද්දක් විතර යනවා එකෙන් අයින් වෙන්න
  6. -333-

    🔴 BREAKING NEWS 🔥

    BDSM
  7. -333-

    වසර 36 නිවාඩු අරගෙන නැති පිනා

    ඉතිං.. හැම දාම වැඩට ගිහිං මොනවද කරලා තියෙන්නේ? ඉස්කෝලෙ දියුණු කරල ද?
  8. -333-

    Hotel Offers - December - Cash/Credit Cards

    මේ පාර වැඩිය මොකුත් offers නැහැ නේද?
  9. -333-

    XMAS SPECIAL !! ISRAEL KILLED IRANIAN GENRAL ! 🔥 IRAN TO RESPOND 🔴BREAKING

    ඌත් මොන p කටද සිරිය අස්සේ හමිනෙන්න ගියේ. ඉල්ලන් නේ කාලා තියෙන්නේ.
  10. -333-

    ZLT S10 unlock කරමු නේද?(1.16.9)

    ඈයි මචං unlock කලට මේක වැඩක් නැත්තේ? ඔය පාස්සන අර්වා මේවා නැතුව ගලවන්නෙ නැතුව කරන්න විදියක් නැද්ද මේ model එකේ?
  11. -333-

    ZLT S10 unlock කරමු නේද?(1.16.9)

    Huawei B310S-925 මේක කරන්න විදියක් තියෙනවද?
  12. -333-

    තීන්ත ගන්න හොඳ brand එකක්...

    @Blacq මෙන්න මෙයාගෙ න් ගන්න. සෑහෙන්න අඩුවට ගෙදෙට්ට ම diliver කර ගන්න පුළුවන්. එක දවසෙන් diliver කරනවා. කඩේට වඩා සෑහෙන්න අඩුවට කරලා දෙනවා කිරියෙ ෆිට් එකට. COD තියෙන නිසා බය වෙන්න දෙයකුත් නැහැ.
  13. -333-

    iphone සේරම විකිනිලාලු

    අලුත් ස්ටොක් ජනවාරි 1st එනවා අනිවාර්යෙන්.
  14. -333-

    SimplyTek එකෙන් බඩු අරන් තියෙනවද 😜

    ගිහිල්ලා ගත්තොත් ඊට වඩා ගණන්. උන් කියන්නේ website එකේ අලුත් price add කරන්න ඒක කරන කෙනාට යැවුවා. තවම update කරලා නැහැ කියලා. බඩු නම් අවුලක් නැහැ. හූරගෙන කන්න බලන්නේ

    No contents