1. Dinushasankalpa

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්ඩා මයේශ් කිව්වාමයි නියම ගැම්ම එන්නෙ
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :rofl::rofl:
  3. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඕක කනෙක්ට් කලා... වැඩේ හරි... Moviestar කියලා එක්ක වැටෙනවා මුලට. ඒක අවුලක් නෑ නේ.. අප්ඩේට් පෙන්නයි නේද
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හොරස්කෝප් එකේ පදින බයික් ගැනත් ලියලා තියෙනවද බං ? :shocked:
  5. Dinushasankalpa

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයත් රේඩියෝ කරද්දී මේ රේඩියෝ අහන උං ගැන කියන්නකො... ත්‍රෙඩ් එක එහම කියවන්න :)
  6. Dinushasankalpa

    උම්මා !

    උම්මා !
  7. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඉතිං හරිනෙ :lol:
  8. Dinushasankalpa

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාත් යනවා ඕයි.. මේකේ සමහර හැලයෝ අර ඇමසියාටත් එහා :ඊක්:
  9. Dinushasankalpa

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බොරුව දමලා අපිට පුදලා චාටර් එක එපා වහන්න.... පිස්සු ඩබල් කරලා නටලා දෙකට තුනට එපා නැවෙන්න... පිහි කාරයො උඹ ආවොත්... කිඹුලා දුවයි හැමදාමත්.. මේ කියන්නෙ ඇත්තයි මල්ලී :rofl::lol:
  10. Dinushasankalpa

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කිඹුලෝ කිඹුලෝ ඇයි බං මේ.... මා නං නැත උඹ රිද්දූවේ... නොගියට ඔය සෙල්ලං පාරේ.... මට නං මෙහෙම හොදා..... බට පිහි කාරයො කැරකෙනවා.... යලි නොපෙනී යනවා...... බට පිහි කාරයො කැරකෙනවා.... යලි නොපෙනී යනවා...... කැරකෙනවා...... ලංවෙනවා..... ලං වෙනවා වෙං වෙනවා... ඇමසියා ලංවෙනවා..........
  11. Dinushasankalpa

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආයේ ලියලා ථලක් තියෙයිද.. පරණ කක්කා බාල්දිය පොඩ්ඩක් මතක් කලා විතරයි කිඹුලාට උන් හිටි තැන් අහිමි වෙලා පද පැටලිලා කෙලින්ම අසුනෙන් බිමට වැටුනා...:sorry::rofl: පවු නේ ආයේ රිද්දන එක
  12. Dinushasankalpa

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සස්ලිට් නෝනෙක් බැදලා හරි ට්‍රබල්... No More Freedom ... පෙටිකොට් ගවමන්ට්... ශට් අප් ඩොංකි i will hit u හිරමනෙං.... කියනවා නෝනා... ගැහැනෙවා සස්ලිට්....! බැහැපං සස්ලිට් කාමරෙං එලියට... මොකටද වැනෙන්නෙ තෝ බීලා පදමට... කූරක් ගැහුවද අද මාසෙ පඩියට... කෝ මට සාරි වලලු මාල කරවට ? සස්ලිට් නෝනෙක් බැදලා...
  13. Dinushasankalpa

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ තෝත් ආවාද ? :frown: පොඩ්ඩක් හිටපංකො
  14. Dinushasankalpa

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කිඹුලා ඉන්ටුද වෙල් ලයික් අ බොස් ! :lol::lol: කවි අමතක වෙලා බයිලා කියන්න රිද්දනවා කියන්නේ ඕකට තමා.. :lol:
  15. Dinushasankalpa

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බස් එකේ දැක්කේ... Funky dirt :rofl: මේ බස් නැවතුම - පුන්සිරි සොයිසා.. බස් එකේ පාර පුරා... යන මං බඩා තමා.. - යුරාජ් !

    No contents