ලොකු උදව්වක් ඉන්ටනෙට්
ලොකු උදව්වක් etisalat internet
මචං මම අර ගත්තා 20gb internet package එක මුල් සවස් 4 හොදට තිබ්බා ඒත් ලොකු ස්පිඩ් එකක් නෑ 550විතර එකත් අඩු වෙනවා 300mb file එකක් බාගන්න පැය 2 ක් විතර ගියා හැබයි ඊයේ උදේ ඉදන් connect කරලා තත්පර 18 වගේ යන කොට download speed එක 0 වෙනවා ආයි මලාට...