හැමදාම වගේ මේ අවුරැද්දත් අවුල්
අනේ මන්දා මගේ ජිවිතය... හැමදාම අනිත් මිනිස්සු අවුරැදු කියා සන්තොස වෙද්දි මම හැමදාම කාමරයට වෙලා බිත්ති දිහා බල බල නැත්තම් මේ ලැප් කටුවට වෙලා ඔහේ ඉන්නවා ඔක්කොම සහොදර සහොදරියෝ තමන්ගේම කැදලි වල සුවසේ සිටිද්දි මා විතරක් මෙම බිත්ති හතර අත තනිවෙලා ඒ මදිවට තනියට ඉන්න...