1. wisal

    Chrome_සමග_වරුවක්

    අනේ මන්ද මචන් මම ගාවත් chrome තියනවා තාම යූස් කලෙ නෑ:confused:
  2. wisal

    මල ප්‍රේතයන් .....

    :eek::eek::confused::confused::shocked::shocked::shocked:එපා! පෞ!
  3. wisal

    ක්ෂනික මෝචනය

    වැඩි විස්තර ඕනෙ නෑනෙ මටත් මුලදි ඔය ප්‍රස්නෙ ආවා. මම උබට කියන්නම් සිරාවටම උබට මේ subject එක හරියට කරන්න ඕනනම් තව ගොඩක් දේවල් තියනවා පස්සෙ කියන්නම්.... :rofl::rofl:
  4. wisal

    මල ප්‍රේතයන් .....

    ඔව් ඉතින් ඔය ගව් හතරක් දිග පෙරෙතයෙක් ගිජුකුලු පව්ව ලග හිටියා වගෙ කතවල තාර බර ඇරල සරන්ශය ගන්න ඕනේ මම කීව මචන් ඔය පොත් වල තියනවා අපිට අද දවසේ සිදුවෙන දේවල්වල උත්ත ආඛ්යාත ගලපගන්න පුලුවන් පොයින්ට්....:dull:
  5. wisal

    මල ප්‍රේතයන් .....

    :lol::lol:මොනාද මචන් කට්ටිය කියන ඒවා මේවා....
  6. wisal

    මල ප්‍රේතයන් .....

    පන්සලකින් හරි ලයිබ්‍රරි එකකින් හරි ප්‍රේතවස්තු වර්ණනාව කියවහන් නියම කතා සෙට් එකක් තියනවා:yes:
  7. wisal

    මීයා

    මරු කතා සෙට් එක මචන්
  8. wisal

    මාගේ දුරකථන ඉතිහාසය..

    හොදම වැඩේ තොට..:yes: කියහන්කො මචන් ඊට පස්සෙවත් කොලකෑලිවල ලියලා දෙන එක නතර කරලා උබට ඕන එක ගන්න උබම යන්න ඕනෙ කියලා හිතුනේ නැත්ද?:eek::eek:
  9. wisal

    මොන පැත්තටද මෙ දෙන්නා කැරකෙන්නේ

    ඒක මාර කතාවක්නේ බන් ඉතින් අපිට පුලුවන්ද මොලේ සයිඩ් එක මරු කරලත් බලන්න:confused:
  10. wisal

    කැප්පැටිපොල වළව්ව VIDEO

    හිතට හරිම ජාතික ගැම්මක් අතිවෙනවා මේවගේ ඒවා බලනකොට.. ස්තුතියි සහො.. ඔවැනි දේවල් තව හමු උනොත් දාන්න..++
  11. wisal

    How camera lenses are made

    ++
  12. wisal

    A mistake of magic kill his wife

    හපොයි!
  13. wisal

    පූසිගේ අදෝනාව 18 + Please

    සීවරන් දෙයි හාමුදුරුවනේ ඕකා තියන්න වටින්නේ නෑ යන යන තැන පවුල්.:growl:
  14. wisal

    GAY Garden

    ඕක gayan කියන නම කෙටි කරලා දාන්න ගිහින් උන අකරතැබ්බයක්ද දන්නැ:lol:
  15. wisal

    ක්ෂනික මෝචනය

    :lol::lol: ඔයාගෙ ඔලුවෙ sexගැන තියන අසාව වැඩි නිසා ඉක්මනට යන්නෙ:shocked: එක්කෙනෙක් කියලා තිබිනා sexවලට සෙට් වෙන්න කලින් හස්ථ කර්මන්තය වරක් කරන්න කියලා.:shocked:ඒකත් එක විසදුමක්. ඉතින් හස්ත කලර්මන්තය කරන්නෙ මොකටද ඒ වතාවත් ගෑනු ලමයා එක්කම ඉන්න බැදලා ඉන්න කෙනානෙ,:growl: ගෙවලා නෙමෙයිනෙ ඉන්නෙ...
  16. wisal

    කිල්ලට_හසුවීම ගැන ඔබ දන්නවාද ?

    පැරැන්නෝ කිලි වලින් අදහස් කලේ සරීරයට හානිකර විෂබීජ වෙන්න ඇති, ඒත් මම කියපු කිලිනම් ඔය සුර යන්තර වගේ දාන අයට අහුවෙන්න එපා ඒකෙ බලය බිදෙනවා කියලා කියපුවා. (මටත් කියලා තියනවා:shocked:)
  17. wisal

    මෙවැනි හරකෙක් වෙන්න එපා

    ඔය කතාව අහද්දි මගෙ කෙනෙකුට උන දෙයකුත් මතක් උනා.. අන්තර්ජාල පෝන් හරහා love කරන්න හොදම නෑ...
  18. wisal

    කිල්ලට_හසුවීම ගැන ඔබ දන්නවාද ?

    ඔව් ඒත් දන්නැති අයටත් එක්ක දැනගන්න දාපු එක හොදයි. තව කිලි වර්ග තියනවා..වැදූගෙයි කිල්ල. මල්වර කිල්ල.මස්මාලු කිල්ල, මත්පැන් කිල්ල වගෙ...

    No contents