අයට (බාවනාවන නෙමෙයි බාවනා!:growl:) හොදයිලු හිත එකග කරගන්න අසහනකාරි මනස් සන්සුන් කරගන්න නින්ද නොයන ලෙඩතියන අයට නිතර තරහා යන අයට අදික වැඩකරන අයට හොදයිලු…
මාර්තු,
ඇක්වාමැරීන් (සින්හලට පරිවර්තනය නොකරමි! මොකද සමහර ඉන්ග්‍රිසි උප්පත්ති ඇති වචන සින්හලට පරිවර්තනය කරන්න ගිහින් ඇනගන්න අපේ අයියලා දැක ඇති...